IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරිකයාගේ කෝටි 3 ක් වංචාකළැයි රිමාන්ඩ්

මත්පැන් බලපත්‍ර, ව්‍යාපාර, ඉඩම් හා වාහන මිලට ගැනීමේ ගනුදෙනුවකදී ව්‍යාපාරික ඩී.පී. වර්ණසිරිගෙන් රුපියල් තුන් කෝටියක් පමණ වංචාකළැයි කියන නිරාල් ඉන්දික සිරිවර්ධන ලබන 10 තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළාය. සංචාරක අවන්හලකට රුපියල් හැට ලක්ෂයකට මත්පැන් බලපත්‍රයක් ලබාදිය හැකි බව කියා මුලින්ම රුපියල් හැට ලක්ෂයක් වංචාකළැයිද ඔහුගේ පැමිණිල්ලේ සටහන්වේ.

 



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ කෝටි 3 ක් වංචාකළැයි රිමාන්ඩ්

සෝමරත්න Tuesday, 04 November 2014 07:10 AM

හොදම වැඩේ.(හේ)

:       0       0

මානගේ Monday, 03 November 2014 06:21 PM

ලක්ෂ 60 ක බලපත්‍රයකින් කොච්චර ලාභ ගන්නද? (නි)

:       0       1

සෝමපාල Thursday, 06 November 2014 02:57 PM

ඒ වගේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site