කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනුවලදී සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන කටඋත්තරයක් ගැනීම සඳහා ව්‍යාපාරික ඩිලිත් ජයවීර අද කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
පොලිසිය ඔහුගෙන් පැය පහක් ප්‍රශ්න කළේය.
ඔහු දෙරණ රූපවාහිනියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යාපාරිකයාගෙන් පැය පහක් ප්‍රශ්න කරයි
එඩ්ටර්ඩ් Friday, 15 May 2015 12:25 AM
ආයෝජකයන්ට සලකන්නේ මෙහෙම නම් කවුරුත් මේ රටේ ආයෝජනය කරන්න එන්නේ නැහැ (නදී)
කසුන් හෙට්ටිආරච්චි Friday, 15 May 2015 04:20 AM
මෙයා කරපු ආයෝජනය මොකක්ද? හෝටලයක් හදනවා කියල මුලික කොටස් නිකුතුවක් කර. මිනිස්සුන්ගේ සල්ලි වතුරේ. (බ)
සමරසිංහ Friday, 15 May 2015 04:20 AM
දෙරණේ අයිතිකාරයා (බ)
වෙදගේ Friday, 15 May 2015 05:25 AM
මෙයා ආයෝජකයෙක් නොවේ මාධ්‍ය හිමිකරුවෙක් (ම)
චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 May 2015 03:04 PM
මොහුත් සමග ප්‍රචාරක ආයතනයක් පවත්වාගෙන යන පසුගිය ප්‍රධාන ඇමතිවරයෙකුගේ දුවත් හෙල්ලිලා ඇති එහෙනම් හොඳ හොඳ සෙල්ලම් ඔය එන්නේ ..(බ)
සඳුන් Friday, 15 May 2015 06:41 AM
චානක ලොස් ඇන්ජලිස්, අපිටත් කියන්නකෝ ඒ දුව ගැන විස්තර. (බ)