IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වේයන්ගොඩ බස් ගැටී 23ක් රෝහලේ

වේයන්ගොඩ උදම්මිට දී ලංගම හා පෞද්ගලික බස් දෙකක් ගැටී 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

(ඡායාරූපය එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන)

JAyawrdhana

 



අදහස් (0)

වේයන්ගොඩ බස් ගැටී 23ක් රෝහලේ

කපිල Saturday, 23 August 2014 06:53 AM

මේ ප්‍රයිවෙට් බස් මාෆියාව කවදා ඉවර වෙයිද? එහෙම උන දවසට තමයි මහමගට පන්සිල් කියන විනය මාලාව හැදෙන්නේ. ත්‍රී වීල් මෝටර් බයිසිකලුත් නැති වෙන්නත් ඕන. (නදී)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 02:49 PM

ලෝක විනාශයේ ආරම්භය පටන්ගන්නේ ශ්‍රී ලංකාවේ ආශ්චර්ය සම්පුර්ණ වූ දා වෙන්න ඇති. අනතුරු, අනතුරු...අනතුරු.... කාටවත් මේ වගේ අනතුරු ගැන ගානක් නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 23 August 2014 10:32 AM

වාහන දෙකේ අනතුරෙන් හිතාගන්න පුළුවන් කාගේ අතේද වරද කියලා.(අ)

:       0       0

යසරත්න Friday, 22 August 2014 04:42 PM

මේ රටේ බස් හා ත්‍රීවීල් එකම දවසක ඔක්කොම එකට හැප්පුනානම් හරි. ඊට පස්සේ අපිට මේවා දිනපතා දකින්න ලැබෙන්නේ නැහෙනේ (නදී)

:       0       0

නිහාල් Friday, 22 August 2014 04:54 PM

මේ වෙන අනතරු අනතුරු වලට පොලිසිය රජය මොකක්ද කරන්නේ. නිකරුනේ අසරණ අය මැරෙනවා. තුවාල සිදු කරගන්නවා පමණයි (නදී)

:       0       0

සම්පත් Friday, 22 August 2014 05:17 PM

බස් දෙක පාරේ තියෙන විදිහ දැක්කම හිතාගන්න පුළුවන් කාගේද වැරැද්ද කියල. පව් අහිංසක මිනිස්සු. මේ වගේ වැහි දවසකවත් පොඩ්ඩක් හෙමින් යන්න පුලුවන්නම් හොදයි නේද. (නදී)

:       0       0

පහන්දී Saturday, 23 August 2014 01:41 PM

සත්‍යයා , මොකක්ද අනේ ඔයාගේ කොමන්ට් එකේ තේරුම..?නොතේරුන නිසයි ඇහුවේ තරහ ගන්නට කාරී නැහැ ඕන්..!(අ)

:       0       0

සෑම් Friday, 22 August 2014 08:56 PM

පොටෝ එක අනුව නම් පුද්ගලික බසයේ වරද.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 23 August 2014 12:24 AM

මාධ්‍ය වේදියෙක් උනත් බඩ ගින්න නොදැනෙන්න හේතුවක් නැහැනේ. ඉතින් අපි ලියන ඒවා රහ නිසා ඒවායින් කොටසක් අනුභව කරලා හරි හිත පුරව ගන්න. අපටත් ඒක පිනක් වේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 757 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1203 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1378 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2410 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2351 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 138 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1254 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site