IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වේයන්ගොඩ නෙහනසිත් 195 ලබා ගෙන

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබාගැනීමට වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නෙහන්සි ප්‍රබෝද්‍යා කුලරත්න ශිෂ්‍යයාව සමත්ව සිටින්නීය .

වේයන්ගොඩ උඩුගම ප්‍රදේශයේ පදිංචි නෙහන්සි දැරිය පවුලේ දෙවනියා වන අතර ඇයට වැඩිමහල් සහෝදරියක් ද වේ.

නෙහන්සි ප්‍රබෝද්‍යා කුලරත්න ශිෂ්‍යාව ඇගේ ජයග්‍රහණය සම්බන්ධව මෙසේ අදහස් පැවසුවාය.

මගේ මේ ජයග්‍රහණයට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ පාසලටයි.

පාසලෙන් සහ පන්තිවලින් දුන්න පාඩම් වැඩ මම එදිනෙදා ම කළා. පාසල් වැඩ කටයුතු කරගෙන යන්න මගේ අම්මයි තාත්තයි වගේම මගේ විදුහල්පති ඩබ්.කේ. එම්. ක්‍රිෂාන්ත ගුරුපියාණන් සහ පන්තිභාර ගුරුතුමා වන එන්.එස්. කුමාර ගුරුතුමා මට ගොඩක් සහය වුණා.

 



අදහස් (2)

වේයන්ගොඩ නෙහනසිත් 195 ලබා ගෙන

gaaminee Friday, 27 January 2023 04:27 PM

ලස්සනයි, ධෛර්යමත්... සුබ අනාගතයක්...!

:       0       3

වසන්ති පෙරේරා Saturday, 28 January 2023 06:42 AM

අතිදක්ෂ නිහතමානී දුවක්... ජීවිතේ ඉදිරියටත් ජයෙන් ජයම වෙන්න ඕනේ... තෙරුවන් සරණයි මගේ දුවේ...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site