IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වමේ සමුළුව මහනුවරට

‘‘විකල්පය වමෙන් - වමේ බලයක් ගොඩනගමු’’ නමින් ජනාධිපතිවරණයට සමගාමීව වමේ පෙරමුණ මගින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණයක්  හෙට (18) සවස 3ට මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පෙරටුගාමී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව, මහාචාර්ය සුමනසිරි ලියනගේ, නීල් විජේතිලක සහ මහින්ද දේවගේ යන පිරිස ඊට සහභාගී වෙති.

 



අදහස් (0)

වමේ සමුළුව මහනුවරට

ඇසළ Thursday, 18 December 2014 06:35 AM

ඔහොම යමුකෝ. (නි)

:       0       0

සරත් පියසේන Thursday, 18 December 2014 07:27 AM

සමුළු, සමුළු, දවල්ට කන්න ,හවසට ,බොන්න මාෆියාව ජනතාව නම් අහයි ඔය බොරු.(හේ)

:       0       0

කමල් රොෂාන් Wednesday, 17 December 2014 01:19 PM

ඔහොම යන් (නදී)

:       0       0

සමන්ති Wednesday, 17 December 2014 01:57 PM

වම, මැද,වම, දකුණ යනුවෙන් කෑලි ගොඩයි. හරියට ශනිදා වාසනාව බදාදා වගෙයි. (නදී)

:       0       0

පුබුදු Thursday, 18 December 2014 03:54 AM

ලාබය,මිල මතම පමණක් පදනම් වූ සමාජ ආර්ථිකයකට කවදාවත් මිනිසුන්ගේ ඇත්ත ජීවිත වලට ළඟාවෙන්න බැහැ. මිනිස්සු විදිහට ඇත්ත ජීවිතයක් ගත කරනවා කියන්නේ තමන් විතරක් සැපවිඳීම නෙමෙයි. මේ ලිබරල් ක්‍රමය ඇතුළේ ඇත්ත මේක තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site