IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වම දකුණ මාරු කළාට ත්‍රිපුද්ගල පරීක්ෂණයක්

කළුතර නාගොඩ රෝහලේදී කාන්තාවකගේ වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ගොස් දකුණු පියයුර ශල්‍යකර්මයකට ලක් කිරීම පිළිබඳ පර්යේෂණයේ මූලික වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලික මහීපාල මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

සතියක් ඇතුළත එම වාර්තාව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස කමිටුවට දන්වා ඇත.

මේ සැත්කම පසුගිය 20 වැනිදා සිදුකැරිණි.

 



අදහස් (0)

වම දකුණ මාරු කළාට ත්‍රිපුද්ගල පරීක්ෂණයක්

කටුලන්ද Wednesday, 16 December 2015 02:37 AM

කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ඉතා හොඳයි. (නි)

:       0       0

ජෙහාන් Tuesday, 15 December 2015 12:02 PM

කාර් පර්මිට් එක ගැන හිත හිත සැත්කම පටන් ගන්න ඇති. (ර)

:       0       0

කල්ප Tuesday, 15 December 2015 02:35 PM

දැන් මොන තීරණයක් දුන්නත් සිදුවූ වරද නිවැරදි කරන්න පුලුවන්ද? (නි)

:       0       0

හෆීල් Tuesday, 15 December 2015 04:47 PM

කෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය? මේ සිද්ධිය දිහා බලනකොට මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවෙන එක සාධාරණ නැහැ. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 15 December 2015 06:44 PM

වැරැද්දක් වෙලා නම් තව මොන වාර්තාද? (නි)

:       0       0

වසන්ජය Tuesday, 15 December 2015 10:46 PM

සිදුවූ වරද නොපිළිගෙන අනෙක් පැත්තේත් රෝගී තත්වයක් තිබුන නිසා පළමුව එහි ශල්‍යකර්මය සිදුකළ බව කිව්වා වගේ මතකයි අපිට (නි)

:       0       0

රෝහණ Wednesday, 16 December 2015 01:49 AM

ඔන්න අපේ වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site