බන්ධනාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ අසනීප වීම නිසා අද(26) උදෑසන රෝහල්ගත කළ බව වාර්තාවේ. වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට අැතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.
වීරවංශ මහතා බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටියේය. ඉන් පසුතැවීමට පත්වීම නිසා වීරවංශ මහතාගේ දියණියද බදාදා(22) සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණ.
පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
කම්කරුවා ඇතුලු සමස්ථ ජනයා වෙනුවෙන් සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දිනවන ගමේ ආණ්ඩුව ලබන හයවනදාට සමගි ජන බලවේගය මූළිකත්වයෙන් බිහිකරන බව එහි නායක ව
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති අර්බුදය තවත් උග්‍ර කර නොගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශ්වයට දැනුම් දුන් බව එරට රා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විමල් වීරවංශ රෝහල් ගතකරයි
Nanda Sunday, 26 March 2017 04:45 AM
මේ මිනිහ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ අමුම අමු මෝඩයෝ කියලා
kamal Sunday, 26 March 2017 04:55 AM
ඔන්න ඕක තමා එතුමාගේ වුවමනාව වෙලා තිබුනේ
rohan Sunday, 26 March 2017 05:13 AM
මෙ සැරේ තැබිලි වතුර දෙන්න කෙනෙක් ඉදල නැහැ වගේ ඔන්න දැන් ඉන්නකෝ රෝහලට වෙලා සැප පහසුවට ඕකනේ ඕනේ කලේ රටට ගිය කලක්.
Sena Riyadh Sunday, 26 March 2017 05:28 AM
හිරගෙවල් සීයකට වුනත් යන්න ලෑස්ති කියපු මෙතුමාගේ කතාව අපිට මතකයි. මේ රඟපෑම් ඔක්කොම නිදහස් වෙන්න. මේවට හිනාවෙන්න......
lalithsjm Sunday, 26 March 2017 05:31 AM
තාත්තගේ හොරකම් දුවත් අනුමත කරනවා වගේ. තාත්තගේ පාරේම යන දුවටත් ඡන්දෙ දෙමු.
රොමේෂ් Sunday, 26 March 2017 05:44 AM
ගොඩක් මැති ඇමතිවරු රිමාන්ඩ් වෙද්දීම මෝඩයෝ වගේ එක සැරේටම බන්ධනාගාර රෝහලට යද්දී, මෙයා සිංහසෙයියාවෙන් ඉන්න බව පෙන්නන්න දඟලලා බලු ලීලාවෙන් අවසානයේ එතනටම ගියා.
perera Sunday, 26 March 2017 05:51 AM
උපවාස කෙරුවට සාක්කුවේ ලේමන් පෆ් එකක් ඇතිනේ
maama Sunday, 26 March 2017 05:55 AM
ඔය කෙනාට ඕනේ වෙලා තිබුනේ ඉස්පිරිතාලෙට රිංග ගන්න. දැන් දුව අසනීපයි කියල ඇප ඉල්ලනවා. මේ තක්කඩියා හිතන්නේ මේ රටේ ඉන්න ගොන්නු කියලද?
sumith Sunday, 26 March 2017 06:12 AM
පංචායුද කුමාරයට හාරමාසයක් හිරේ ඉන්නත් බෑලුද? අනේ මන්ද, විදුලි පුටුවට යන්නත් බය නැ කීව වගේ මතකයි........ කතාවනම් වීර පුරන්අප්පු වගේ .......... කරන කලට පව් මිහිරිය මී සේ ......... විධින කලට පව් දුක් දේ ගිනි සේ.......
Lakvidu Sunday, 26 March 2017 06:15 AM
මොන නාඩගමක්ද මේක? එයා මාරාන්තික උපවසයක්නේ කලේ? ඉතින් මැරෙන්න දෙන්නේ නැතුව අහවල් කෙන්ගෙඩියකට ඉස්පිරිතාලෙට දැම්මද?
Susil Sunday, 26 March 2017 06:57 AM
සේලයින් දෙකක් විතර දීල, ආපහු ගෙනත් දාන්න හිටපු තැනටම.
Shan Sunday, 26 March 2017 07:34 AM
මේ සෙල්ලම් තියෙන්නේ අපේ රටේ විතරයි. වෙන රටක නම් අවුරුදු 20 කට හිරේ යවල මේ වෙනකොට. මේ විහිළුකාරය විතරක් නෙමෙයි, අනිත් හොරු ඔක්කොමත්.
Susil Sunday, 26 March 2017 07:37 AM
ඔහොම ඇතුලෙ ඉඳිද්දිම නඩුව අහල ඉවර කලානම්, බලාගන්න පුලුවනි දඬුවම් නියම කලාමත් මෙයා එලියට එන්න ඕන කියයිද කියල.
Susil Sunday, 26 March 2017 07:50 AM
බලාගෙන ගියාම මූ සරත් ෆොන්සේකාගෙ මයිල් ගහක් තරම්වත් වටින්නෙ නැහැනෙ, ඒ මනුස්සය වරදක් නොකරමත් දීපු දඬුවම ගෙව්ව සද්දයක් නැතුව, මූ බොරු මායම් දානව එලියට එන්න..
ravin Sunday, 26 March 2017 09:05 AM
කොහොමද වැඩේ. තව සතියක් බොරු බඩගින්නේ ඉන්නේ කොහොමද? ඇතුලේ හින්ද ශේප් එකේ කාලා ඉන්න පුළුවන්. එත් බාලවයස්කාරියට එහෙම බැහැනේ. ආණ්ඩුවේ ඉස්පිරිතලෙනේ.
වින්සන්ට් Sunday, 26 March 2017 09:23 AM
උපවාසය අවමානයට පත් කරන එකම පුද්ගලයා මෙතුමාය.
srimali Sunday, 26 March 2017 09:45 AM
වීරවංශ හදිසියේ අසනීප වීම?? මේක හොඳට ප්ලැන් කරලා රෝහල් ගතවෙලා සැප ගන්න කරපු උප්පරවැට්ටියක් කියලා කාට කාටත් තේරෙනේවනේ .
Saman Sunday, 26 March 2017 07:51 PM
'බැරි වරම් නොගනු අබරෝ' කියන්නෙ ඕකට තමයි. බැරි ඇමැතිකම් නොකර හිටියනම් ඉවරනෙ..