IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටිති

(ෂෙහාන් චාමික සිල්වා)
 
රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශව මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය.
 
වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට නියෝග කළාය.



අදහස් (9)

විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටිති

shan saudi Monday, 06 March 2017 06:10 AM

අනේ අපේ අප්පච්චි හිටියනම් !!!!!!!!!!!!!!!

:       0       0

mahee Monday, 06 March 2017 06:21 AM

පවු දෙයියනේ, නීතිඥයින්ට දෙන්න සල්ලි නැතුව ඇති දැන්. අනික මෙච්චර කට දාන්න පුළුවන් කෙනා මොකටද සල්ලි දීල කතා කරන අයව කුලියට ගන්නේ?

:       0       0

sam Monday, 06 March 2017 06:21 AM

අගවිනිසුරුවරියගේ චෝදනා විභාග කරන්න තරම් ඉහල නීති දැනුමක් තිබුන මෙයාට මොන නීතිඥයෝද ??

:       0       0

අසේල Monday, 06 March 2017 06:23 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් අපේ හාමුදුරුවනේ

:       0       0

wedage Monday, 06 March 2017 06:32 AM

තනියම කතා කරලා ත්‍රී වීල් රියදුරෙකුත් දිනලා තිබුනේ ඉතින් විමල්ට තනියම ගේම දෙන්න පුළුවන්

:       0       0

mahinda gamage Monday, 06 March 2017 06:43 AM

ඇටි කෙහෙල් කෑ උගුඩුවාට සිදු වූ දේ දැන් මොහුට සිදුව ඇත,මේ රටේ ජාතික නායකයකු වීමට තම පවුල හා අතේවාසිකයින් සමග මහජන මුදල් මංකොල්ල කෑ යුතුයි, බිරිද හා සැමියාට උප්පැන්න හා ගමන් බලපත්‍ර 2 බැගින් තිබිය යුතුයි

:       0       0

nimallalitha Monday, 06 March 2017 06:48 AM

වැරදි ඇත. එහෙත් කොටින් වෙනුවෙන් සිංහල නීතිවේදීන් පෙනීසිටින රටක මොහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිවේදියෙකු සිටියේ නැද්ද.? නැතිනම් මෙය ඔහුගේ ඉල්ලීමක් මත සිදුවූ දෙයක්ද.? එහෙත් නැතිනම ත්‍රස්ත මර්දන පනත අහෝසි කොටි මිනිස් මරු කොටින් නිදහස් කිරීමේ සුදානමක් ඇතිව, මොහුගෙන් එයට විරුද්දව නැගෙන හඬ යටපත් කිරීමට ගත් උත්සාහයක්ද?

:       0       0

Shan Monday, 06 March 2017 07:07 AM

සල්ලි හොරකම් කරලා තව ආරක්ෂාවත් ඉල්ලනවා. දැන් තමයි ගොඩක් අය‍ට පහුගිය ආණ්ඩු කාලේ හොරකම් ගැන අවබෝධයක් එන්නේ.

:       0       0

Susith Monday, 06 March 2017 07:16 AM

කරන කලට පව් මිහිරිය මීසේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31340 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 961 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site