IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විමල්ගේ බිරිය යළි එෆ්සීඅයිඩියේ

විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ අද පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

ජාතික හැඳුනුම්පත් දෙකක්ද ව්‍යාජ ගමන් බලපත්‍රද ළඟ තබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇගෙන් හා විමල් වීරවංශ මහතාගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කළේය.



අදහස් (0)

විමල්ගේ බිරිය යළි එෆ්සීඅයිඩියේ

තිලක් Thursday, 20 August 2015 04:15 PM

රට තුළ නීතිය හරියට ස්ථාපිත කරන්න. අපිට අදාළ වෙන්නේ පුද්ගලයා නෙමෙයි. වැරැද්දට දඬුවම්. පසුගිය වසර 10 තුළ අනිසිලෙස මුදල් උපයාගත් පුද්ගලයන් ගොඩක් ඉන්නවා. එවැනි පුද්ගලයන්ට නිසි දඬුවම් දෙන ලෙස නීතියෙන් ඉල්ලනවා. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 20 August 2015 05:09 AM

මේ වගේ අයටත් ඇත්ත නැත්ත බල දඩුවම් ලබා දේවි යයි සිතමි (බ)

:       0       0

ටියුඩර් Thursday, 20 August 2015 05:15 PM

ඉක්මණින් වැරදි වලට දඬුවම් දෙන්න (නි)

:       0       0

ධම්ම Thursday, 20 August 2015 09:40 AM

විමල් වීරවංශ වරදකට අල්ලාගන්න බැරි නම් බිරිඳ හරි කොටු කරන්න ඕනෑ.(ම)

:       0       0

ජොනතන් Thursday, 20 August 2015 06:03 AM

දැන් කියන්න එපා, ඡන්දෙ ළඟ හින්ද දේශපාලන පලිගැනීම් කියල. වැරදි කරලා තියෙන බව ඔප්පු වෙලා ඉවරයි නේ, බඩු ළඟ තියෙනවනේ. අයිත් මොකටද කරපු විදිය හොයා හොයා ඉන්නේ. දඬුවම් දෙන්න ඇයි පරක්කු කරන්නේ. (බ)

:       0       0

සුනිල් Thursday, 20 August 2015 06:05 AM

හොර වැඩක් කරලා අහුවෙලාද (බ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 20 August 2015 06:08 AM

මෙම පරීක්ෂණ කඩිනම් කරන්න .වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්න .එල් ටි ටි ඊ එකෙන් අල්ලාගත් රත්තරන් වලට වෙච්ච දේ ඇතුළු තවත් බොහෝ දේ පරීක්ෂණ පැවැත්වීමට තිබෙනවා (බ)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 06:12 AM

තවත් ඡන්ද ප්‍රතිපලයක්- කළ කම් පල දීමක් (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 20 August 2015 10:25 AM

නඩුව ඉක්මනින් විසදා දඩුවම් දෙනු (නදී)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 06:22 AM

දැන් ඉතින් දේශපාලන අතගසීමකින් තොරව රාජකාරිය ඉටුකරන ලෙස රහස් පොලිස් දෙපාර්තමේන්තුවට නිදහස තිබිය යුතුයි! නීතිය අකුරටම ඉටුකරන ලෙස ඉල්ලමි! (අ)

:       0       0

වයිකෝ Thursday, 20 August 2015 10:36 AM

පිස්සු හැදෙන සඳ .(නදී)

:       0       0

නාරද Thursday, 20 August 2015 06:35 AM

රගර් ක්‍රීඩකයා ගැන කථා ඉවරද? (ම)

:       0       0

ද සිල්වා Thursday, 20 August 2015 11:34 AM

අපි ඔය වගේ වැඩක් මෙලහකට කලානම් පොලිසියෙන් අපිව අල්ලාගෙන ගිහින් හොඳට දෙක තුනක් ඇනල රිමාන්ඩ් කරලා. (අ)

:       0       0

චන්න බුවනක Friday, 21 August 2015 11:32 AM

රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක් කියන්නේ මහා බලගතු එකක්. අපි භාවිතා කරන එක වගේ නෙමෙයි. (නි)

:       0       0

සරත් කුමාර Friday, 21 August 2015 12:11 AM

වැරැද්දක් කළා නම් ඒ වැරැද්ද වහලා කතාකරන එක වැරදියි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 12:41 PM

හැඳුනුම් පත් දෙකක් ඒ කියන්නේ එතන වංචාවක්නේ. පොඩි මිනිහට නඩු දාල හිරේ දානවනම් මෙයාලටත් ඒ දේම විය යුතුයි. මොකද රටේ නීති දෙකක් තියෙන්න බැහැනේ.(නදී)

:       0       0

අජිත් කුමාර Friday, 21 August 2015 02:32 PM

රජකම් කළත් කළ කම් පළ දෙනවා කියන්නේ ඔකට තමයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site