ඇල්ල - වැල්ලවාය පාරේ පේරකැටිය රත්මල්වෙහෙර පෙරපාසලක උත්සවයකට සහභාගී වූ හිටපු පළාත් මන්ත්‍රී උදය කුමාර මහතාට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ සනී මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය කියයි.
විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ සිට මෑතක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ උදය කුමාර මහතාට මෙවර පළාත් සභා අපේක්ෂකත්වය ලැබුණේ නැත.
2025 දෙසැම්බර් මස 18
260
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල්ගේ පරණ මිනිහාට බැණලා
ඩයස් Thursday, 11 September 2014 02:44 AM
අපේ රටේ ඡන්ද තියනවාට වඩා නොතියා ඉන්නවා නම් හොඳයි. (නි)