IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විමල්ගේ ගෝලයෙක් මෛත්‍රීට

ජාතික නිදහස් පෙරමුණේ අක්මීමණ ආසන සංවිධායක නීතීඥ මහේෂ් මඩවල මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය සහයෝගය ලබා දෙන බව අද ගාල්ල උණවටුණේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී කීවේය. නීතය හා නීතියේ ආධිපත්‍යය බරපතල අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවක දී එය සුරක්ෂිත කරනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි එමෙන් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරනු ඇතැයි විශ්වාස කළ හැකි අපේක්ෂකයාට තමන් සහයෝගය ලබා දෙන බව ද හෙතෙම කීවේය. තවමත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක වරයා ලෙස පක්ෂයේ මතවාදය සමග සිටිය ද දැන් පක්ෂය ඒකාධිපති නායකයකුට කඩේ යාම හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

P1090127 - Copy



අදහස් (0)

විමල්ගේ ගෝලයෙක් මෛත්‍රීට

ගංගා Friday, 19 December 2014 03:53 AM

කටුගස්තොට ඔබ 100% හරි. (නදී)

:       0       0

දිලිප් Thursday, 18 December 2014 08:06 AM

අනුන්නට මඩ ගහන්නේ නැතුව තමුන්ගේ කට්ටිය ගැන බැලුවනම් මෙහෙම වෙන්නේ නැහැ.(හේ)

:       0       0

කටුගස්තොට Thursday, 18 December 2014 08:09 AM

මෙයා විමල්ගේ ගෝලයෙක් කියන එකට මම විරුද්ධයි. මෙයා උගතෙක් (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 18 December 2014 08:11 AM

මොළයක් ඇති උගත්තු නිතරම රට ජාතිය වෙනුවෙන් නිතරම හොඳ තීරණ ගන්න බව අපි දනිමු (නදී)

:       0       0

නවීන් Thursday, 18 December 2014 08:12 AM

බුද්ධිමත් තීරණයක්. (නදී)

:       0       0

රංග Friday, 19 December 2014 09:33 AM

ජයවේවා! (නි)

:       0       0

ජනක Thursday, 18 December 2014 08:14 AM

දැන් විමල් මොකද කියන්නේ ? සැපද ? (බ)

:       0       0

අරුණ Friday, 19 December 2014 09:39 AM

බුද්ධිමතකුගේ බුද්ධිමත් තීරණයක්. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 18 December 2014 08:52 AM

අපගේ සතුට. (ර)

:       0       0

සෑම් Thursday, 18 December 2014 09:13 AM

මේ ගෝලයා වුනත් උගත් කෙනෙක්නේ.(හේ)

:       0       0

කල්ප Thursday, 18 December 2014 09:38 AM

විමල් නම් එපා.(හේ)

:       0       0

උපුල් පුෂ්ප කමල් Thursday, 18 December 2014 09:56 AM

කීයද ගාන? (හේ)

:       0       0

හුසේන් Thursday, 18 December 2014 06:44 PM

බන්දුල පෙරේරා නම් හොඳට කඩේ යනවා වගෙයි මේ දවස්වල (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 18 December 2014 10:06 AM

මේ වගේ දැන්වත් බුද්ධිමත් ජනතාවගේ ඇස් ඇරේවා. (නදී)

:       0       0

අශාන් Thursday, 18 December 2014 10:32 AM

මේකත් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද විමල් මහත්තයෝ? මම නම් හිතන්නේ උගත් කම නිසා ගත් තීරණයක්. (නදී)

:       0       0

සුගුනවති Thursday, 18 December 2014 09:16 PM

බන්දුල මලයෝ, දත් සැට් එක එකපාර ගලවන්න හොද නැහැ.එකින් එක තමයි ගලවන්න ඕනේ. (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 18 December 2014 09:18 PM

ගුරුතුමා මිලියන 600 වටිනා කෙනෙක් කියලා එයාම කියනවා. (නදී)

:       0       0

ධනන්ජය Thursday, 18 December 2014 09:22 PM

දත් එකින් එක ගැලවීම දන්ත වෛද්‍යවරුන් උපයෝගී කරගන්නා ක්‍රමවේදයකි.(නදී)

:       0       0

ටානියා Thursday, 18 December 2014 09:25 PM

[යන] [එන] ලිපිගොනු දිහා බැලුවහම, [යන] ලිපිගොනු වැඩියි නේද බන්දුල අයියේ. (නදී)

:       0       0

සමරේ-ගාල්ල Thursday, 18 December 2014 09:27 PM

කලබල නැතුව හෙමීට දත් ටික ගලවන්න තියෙන්නේ. (නදී)

:       0       0

සදුනි Thursday, 18 December 2014 09:28 PM

නියම තීරණයක්. මෛත්‍රී මැතිතුමාට ජයවේවා ! (නදී)

:       0       0

වීරප්පන් Thursday, 18 December 2014 09:32 PM

බුද්ධිමතුන් අප අතර ඉන්නවා කියන එකට හොද නිදසුනක් මෙය. (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 18 December 2014 09:34 PM

බන්දුල අයියේ ලගදීම ඔක්කොම ටික ගලවනවා. දොස්තර මහත්තයා කාර්ය බහුලයි මේ දවස්වල. ඒකයි පරක්කු. (නදී)

:       0       0

රණවීර Thursday, 18 December 2014 09:37 PM

යහපාලනයක් සඳහා මෙයයි වියයුත්තේ. මෛත්‍රීට ජයවේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 December 2014 12:00 PM

අනේ මන්දා මේවද මේ දොස්තර මහහත්තය ගලවනවා කියපු දත්. (නදී)

:       0       0

එමිල් Friday, 19 December 2014 01:23 AM

බන්දුල පෙරේරා මොකද මේ ගැන කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site