බළන්ගොඩ පින්නවල මහා විද්‍යාලයයේ අධ්‍යයන සහතික පත‍්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ 27දා (සෙනසුරාදා) පැවැති නාට්‍ය හා රංග කලාව ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සැපයීමට තිබූ පැය තුනක කාලය පැය දෙකකට සීමා කළ විභාග ශාලාධිපති ගැන ලද පැමිණිලි කිහිපයකින් පසු විශේෂ පරීක්ෂණයක් ඇරඹූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. පෙරවරු 11.30ට අවසන් විය යුතු ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 10.30ට එකතු කරගෙන ඇත. අසාධාරණයට පත්වූ සිසුනට ප‍්‍රශ්න පත‍්‍ර බැලීමේදී සාධාරණය ඉටු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
936
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විභාග ශාලාධිපති පැයක් කයි