IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විභාගය අවසන්වන තුරු ගෝඨා අල්ලන්න බෑ

හිටපු ආරක්ෂක ලේකම් රජයට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභීගයට ගෙන අවසන්වන තුරු ඔහු අත් අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනමක් නිකුත් කළේය.

ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ විනිසුරුවරු පෙත්සම විභාග කරති.

පෙත්සම විභාගයට ගැනීම ඔක්තෝබර් 6 වැනිදා සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

විභාගය අවසන්වන තුරු ගෝඨා අල්ලන්න බෑ

ඇසළ Wednesday, 13 May 2015 01:03 PM

ගෝඨාභය යනු 20 වෙනි සියවසේ බිහිවුණු හෙළ ජාතික වීරයෙක්. ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් නොගහපු, සල්ලි, අවි ආයුධ, සන්නිවේදන උපකරණ ත්‍රස්තවාදින්ට නොදීපු, රට ද්‍රවිඩ ත්‍රස්තයන්ගෙන් බේරාගත් උත්තම පුරුෂයෙක්. (නි)

:       0       0

සමන් Wednesday, 13 May 2015 01:11 PM

යහපාලනය කියන්නේ මේකට. ඔබතුමලගේ පාලන කාලේ ගැන හිතලා බලන්න මේ වගේ අධිකරණ තිබුනද කියලා. හොරකම් නොකෙරුවා නම් බයවෙන්න එපා. (නි)

:       0       0

රකිත් Wednesday, 13 May 2015 01:36 PM

තීරණයට ජයවේවා! (නි)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 13 May 2015 03:40 PM

ඔබ යුග පුරුෂයෙක් . අපිට , රටට, නිදහස ලබා දුන් විරුවණනි! (කේ)

:       0       0

ධම්ම Wednesday, 13 May 2015 09:53 AM

පේනවා නේද පහර දිය යුතු තැන හරියටම දන්නේ ගෝඨා බව. යුද්ධය සම්බන්ධවත් මෙය සාධාරණයි. (ම)

:       0       0

ප්‍රකාශ් Wednesday, 13 May 2015 10:37 AM

ගෝඨාභය මහතාණෙනි ඔබට අපේ ආශිර්වාදය.නිරතුරුවම තියෙනවා. (ම)

:       0       0

රනිල් Wednesday, 13 May 2015 11:01 AM

දැන් කියන්න එපා මේක මේ අධිකරණයේ සමබරතාව නිසා වූ හාස්කමක් කියලා. මේකට අපි නම් කියන්නේ සත්‍යය ජයගැනීම කියලයි! (නි)

:       0       0

රංචාගොඩ Wednesday, 13 May 2015 11:04 AM

විභාගය වූ පසු අත්අඩංගුවට ගැනීමට පුළුවන්නේ.(හේ)

:       0       0

පාලිත Wednesday, 13 May 2015 11:16 AM

ඝෝඨාභය සිංහල විරුවකි.(හේ)

:       0       0

පාලිත Wednesday, 13 May 2015 11:16 AM

මොහුට කරදර කරන්න එපා.(හේ)

:       0       0

යුසිරු Wednesday, 13 May 2015 11:53 AM

මොහුට කරදර කලොත් අපි ඔබට එරෙහි වෙනවා(හේ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Wednesday, 13 May 2015 11:54 AM

සොරකම් වංචා කර තිබේනම් , අනෙකුත් පුරවෙසියන්ට මෙන්ම තරා තිරම නොබලා දඬුවම් කළ යුතුමය , මොකද සොරකම් සහ වංචාවෙන් තැලෙන්නේ අහිංසක මිනිසුන් , ඔවුන්ගේ බදු මුදල්.(හේ)

:       0       0

ධර්ම Thursday, 14 May 2015 01:25 AM

මොහුට කරදර කරන්න එපා (නි)

:       0       0

සුමිත් Wednesday, 13 May 2015 12:06 PM

ඔහු සැබෑ සිංහල විරුවෙකි (නි)

:       0       0

මාලක Thursday, 14 May 2015 02:21 AM

තමුන් වැරදි කළේ නැහැ කියන අය ඇයි මෙතරම් බය වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේද ? (නි)

:       0       0

ඉන්දික Wednesday, 13 May 2015 12:20 PM

බයවෙන්න දෙයක් නැහැ. ඔක්තෝබර් 6 වෙනකොට බොහෝ දේ සිදුව තිබේවි (නි)

:       0       0

විජිත් Wednesday, 13 May 2015 12:30 PM

අත්අඩංගුවට ගත් අයව නිවැරදිකරු වුවවොත් වූ අපහාසයට වන්දියක් ලබාදෙනවාද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 13 May 2015 12:47 PM

මේ තීරුවේ ලියන මෙතුමා මේ රට කළ සේවය නොදත් හෝ නොදත් බව පෙන්වන කුහකයින්ට එක දෙයක් කිවයුතුයි. හතර වටෙන්ම අපිට පෙනෙන්නේ පවතින ආණ්ඩුවේ අභාවයේ ළකුණු පමණයි. (නි)

:       0       0

නිහාල් Wednesday, 13 May 2015 12:51 PM

ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site