උසස් පෙළ විභාගය 2016 අගෝස්තු 02 දා සිට 27 දා දක්වා පැවැත්වෙන බවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 වැනි ඉරුදින පැවැත්වෙන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 06 දින සිට 17 දින දක්වාය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විභාගයට දින දෙයි
ප්‍රසාද් බුද්ධික Saturday, 23 January 2016 10:13 AM
ටිකක් කලින් වැඩියි වගේ (අ)
උපාලි Saturday, 23 January 2016 12:33 PM
තව ටිකක් පහුකරන්න.විෂයයන් අතර සහ ප්‍රශ්න පත්තර 1 සහ 2 අතර පරතර තියන්න.ළමුන්ට සහනයක් වශයෙන්.(අ)