තම පාලනය යටතේ පවත්නා ශ්‍රී ලංකා එක්ස් නිවුස් අන්තර් ජාල වෙබ් අඩවිය කෙසේ හෝ වසා දැමීමේ කොන්ත‍්‍රාත්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු දෙදෙනකුට බාරදී ඇතැයි ද එම ස්ථානයේම පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මිරර් අන්තර් ජාල වෙබ් අඩවිය ද ඒ සමගම වසා දැමී යැයි ද එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කියයි. දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කළ වගන්තියකින් උසාවියට ඉදිරිපත් කැරුණු සැකකරුවනට ඇප නියම විය. අන්තර් ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ යුතු බව ශ්‍රී ලංකාව කියන එවැනි නීතියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත වී නැතැයි ද සමරවීර මහතා පවසයි. රජයට එරෙහිව මූලික අයිතිවාසි පෙත්සම් ගොනු කරන බව ද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙබ් අඩවි තහනම් කළාට මංගල උසාවි යයි
රජිත් මංජුල Sunday, 01 July 2012 09:41 PM
වටයක් ගියට් නඩු කියනවා උසාවි යනවා වෙන වැඩක් ඇත්තෙම නැද්ද
gona Sunday, 01 July 2012 10:45 PM
මෙයාලා මඩගහනවා මදිවට මඩනාගන්නවා මෙම වෙබ්අඩව් පැත්තෙ ගිහින්ම බලන්න
ලලිත් Sunday, 01 July 2012 10:22 PM
එක බොරුවක් වහ ගන්න බොරු දාහක් කියන්න වෙනවා .
තිලක් Monday, 02 July 2012 03:14 AM
එතනමයි හොරා
රුවන් Monday, 02 July 2012 08:13 AM
ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මනම් හරි
රමේෂ් Monday, 02 July 2012 11:08 PM
බය වෙන්න එපා..තව එකක් පටන් ගන්න...ඊළඟ ජනාධිපති වෙන්න කියලා පතනවා....
මොහොමඩ් රිස්වාන්, සෞදි Sunday, 01 July 2012 02:36 PM
මන්ත්‍රී තුමනි, වැඩක් නෑ..නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....
අභිලාෂිණි Monday, 02 July 2012 09:09 AM
ඉතිං කොහොමද බලන්න මෙයාලත් එක්ක නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ?
සේනානායක Sunday, 01 July 2012 03:17 PM
ඔන්න තවත් මෝඩ වැඩක්....
සේනානායක Sunday, 01 July 2012 03:32 PM
ඡන්දයක්වත් ළගද?
සේනානායක Sunday, 01 July 2012 04:13 PM
මිනිසුන්ට අමතක වී ඇති නමක් නැවත මතක් කිරීමක්ද?
අවලංගම Sunday, 01 July 2012 04:25 PM
නීති හදන අය අන්තර්ජාලය ගැන දන්නෑ වගේ නේ හැබෑට එහෙම එකක් තියෙනවද ?
සේනක ප්‍රනාන්දු Sunday, 01 July 2012 05:01 PM
හොඳ වැඩේ.
සිංහල බුද්ධ Sunday, 01 July 2012 04:26 PM
හැමදාම කලේ අනිත් අයට මඩ ගහන එකමයි. දැන් ඔක්කොම එලි වුනා.
අංකල් Sunday, 01 July 2012 05:01 PM
මොළේ හරයක් නැති වැඩ එක්ක ලොකු දෙයක් කලා නවත්තපු එක.
පිලිපීනෝ Monday, 02 July 2012 05:09 PM
පොඩි එකාගේ ආසාවනේ..ඔන්න ඔහේ නඩු දාපුවාවේ...
ජයකොඩි Monday, 02 July 2012 05:07 PM
ලංකාවෙ ළමා හා තරුන පරපුරට රජය ආදරය නම් ලංකාව තුල ක්‍රියාත්මක වන අසභ්‍ය කුනුහරුප වෙබ් අඩවිවලට තිත තෑබිබට කටයුතු නොකරන්නේ මන්ද???
මොහෝ Monday, 02 July 2012 12:36 PM
ඉස්සර කරෙත් මෝඩ වැඩ..දැන් කරන්නෙත් මෝඩ වැඩ...