සුමාත්‍රා භූමිකම්පාවත් සමග ශ්‍රී ලංකාවේද දකුණු ඉන්දියාවේ ද ජංගම දුරකතන ක්‍රියා විරහිත විය. ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28කට සුනාමි අනතුරු ඇඟවිය. ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ චෙන්නායි, බැංගලෝ, කොල්කටා, පැට්නා, තිරුවන්තපුරම්, කොචි ආදි ප්‍රදේශවලට කම්පනය දැනිණි. එහෙත් කිසිම රටකින් විපත් ගැන වාර්තා වී නැත.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපත් වාර්තා නෑ