IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විපක්ෂ විවාදයට ඉඩ නොලැබේ

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද පැය එකකුයි විනාඩි විස්සකට සීමා විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  රජමහා විහාරයේ භික්ෂු ඝාතනයට හා කොළඹ කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරකම ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ඉඩ නොලැබිණි. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුයේ උසාවියේ නඩුවක් විභාගවන හෙයින් ඒ සිද්ධි පිළිබඳව කරුණු කාරණා විවාදයට ගැනීම අයෝග්‍ය බවයි. කතානායක චමල් රාජපක්ෂ මහතා ඒ අනුව පැවැසුයේ ඒ ගැන විවාදයට ඉඩ දිය නොහැකි බවයි.



අදහස් (0)

විපක්ෂ විවාදයට ඉඩ නොලැබේ

ලෙස්ලි විජේසිංග Sunday, 25 March 2012 05:57 PM

මේ දවස් වල වැඩියෙන්ම කතා කරන දෙය තමා ජීනීව නුවර සම්බාදක ගිවිසුම ගැන රජය හෝ විපක්ෂය මොනා කීවත් අපි එකක් මතක තියා ගත යුතුයි ඒ මොකද මේ සේරමලා දෙසපලනයට ඇවිල්ල තියෙනේ තමන්ගේ වාසියට මිසක් ජනතාවගේ වාසියට නොව මොන රජයද බලය තියන කොට ඇත්ත කිවේ මොන ගිවිසුමද පනතද ජනතාවට පෙන්වලා එලියට දැම්මේ හොරෙන් සම්මත කරගෙන අත්සන් කරලා පසුව වෙන එකක් කියනවා ඒ තාම ලංකාවේ දේශපාලනය හොර කම් කරලා අසු වෙන කොට බේරෙන්න පවත්නා රජයට මුක්කු ගහනවා හොර වැඩ වලින් බේරෙන්න රජයත් ඕන හොරෙක්ව ලන් කර ගණන්ව තමන්ට පක්ෂ පාත වෙන වා නම් රවටෙනේ ජනතහව අපි කා ළග වත් දන ගහන්න ඕනේ නහැ කා එක්කවත් තරහ වෙන්න ඕනේත් නහැ හැමෝම ගෙන්ම ගන්න තියන හොද දෙය පමණක් අරගෙන සමගිව උඩට යමු බටහිරට නැමෙන්න ඕනෙත් නහැ ඉන්දියාවට චීනයට නැමෙන්න ඕනෙත් නහැ අපේ රටේ තිබෙන සම්පත් හොදට පරයෝජනයට ගෙන ආර්ථිකය සාරවත් කරගෙන දියුනු වෙන්න බලමු අනවශ්‍ය වියදම් කපා හරිමු ආනයන පුළුවන් තරම අඩු කරමු අපනයන වැධි කරමු අපගේ තරුනයන් පුළුවන් තරම පුහුණු කර ඒ ඒ කරමන්තන් හා පරිගණක අදී දේ වල පුහුණු කර රට රටවල වලට යැවිය යුතුයි ඒත් ඒ දෙය කරන්නට දේසපලුව්නට බාර නොදිය යුතුයි ස්වාදීන ආයතනයක් මගින් කල යුතුයි මිනිසුන් රට ගියාම තම රටට එවන් මුදල් හොර පාරෙන් නැතුව බැංකු මගීන් එවිය යුතුයි එවිට රටට විදේශ විනිමය ලැබේ අල්ලස සහ මුලින්ම නැති කල යුතුයි අල්ලස ගන්න අයට වඩා දෙන අයට දඩි දධුවම් දිය යුතුයි අල්ලස් ගෙන අසු වෙන රජයේ සේවකයන්ගේ වත්කම සියල්ල තහනම් කල යුතුයි වර්ජන තහනම කල යුතුයි විසේශ්යෙන්ම හෙද සුව සේවා අසසරිවතව හොර වැඩ කුඩු ජාවාරම වලට දඩි දඩුවම පැමිණිය යුතුයි සිංහළයා හදන්න නම් කෙවිට අතට ගත යුතුමි කඩපල කිරිය වර්ජන නවක වැඩ සහ මුලින්ම නැවත විය යුතුයි රටක් වහයෙන් එකමුතුව වැඩ කර ඉදීරියට ය හැකිනම් අපට දියුණුවට පත විය හැකි ඒ තරට්මට අප රට තුල අවට ඇති මුහුදෙය් සම්පත් බහුලය එය හරියාකාරව නෙලා ගැනීම පමණි කල යුත් ත් අපෙය් දේශ පාලුවන්ට නොතෙර්ණ එකම දේත් ඔන්න ඕකියි එන්න අත් වල බැද ගමු රටක් වහයෙන් ජාතියක් වහයෙන් නැගිටිමු ග්‍රහ චර බලමින් හදහන් බලමින් කාලය ගෙවන වට වඩා වැඩ කර හමබ් කර ඉත්රු කර දියුණු වෙමු ඕනෑම වෙලවක ඉපදෙන්න හැකිනම් ඕනම වෙලාවක මැරෙන්න හැකිනම් අනිත් වඩ වලට නැකත් කුමකටද අද අපි කරන හොර වැඩ නකත් බල බලල ද කරනෙය් එන්න සිහලුනි එක්වෙමු දියුණු වෙමු

:       0       0

රංග ශානි Friday, 23 March 2012 11:08 PM

විපක්ෂය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යන්නේ..

:       0       0

චන්දවිමල හිමි Saturday, 24 March 2012 07:37 AM

මේ දේශපාලන වාසි ලැබෙයි කියලා හිතල කරන දෙයක්

:       0       0

කපිල Saturday, 24 March 2012 02:23 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site