පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති.
හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න නොකරන්නැයි ජනාධිපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙන තුරු තමන් එහි සිටින බව ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විපක්ෂ පිරිසක් දියවන්නා සභා ගැබේ
ජිම් Monday, 20 April 2015 04:54 PM
වැරදිකරුවෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕනෑනේ (නි)
ස්මිත් Monday, 20 April 2015 08:11 AM
පොඩි කට්ටිය දැන් බයයි (නි)
රවින් Monday, 20 April 2015 07:58 PM
ගෝඨාභය මහතා හා මහින්ද මහතා දින 100 නිමවනවිට අල්ලස් හෝ දුෂණ විමර්ශන් ඒකකයට කැදවන්නේ 19 වන සංශෝදනයට ඡන්දය විමසන විටක බව මතක තබාගත යුතුය. යහපාලන නඩය දැන් හදන්නේ එම පනත සම්මතනොවෙන තැනට වැඩකටයුතු කොට රැව්ල හා කැද යන දෙකම බේරාගැනීමයි. 19 වන සංශෝදනය පරාජය වීමෙන් ජනාධිපතිගේ බලය රැක ගැනීමටත්, ඒ නොහැකියාව පාර්ලිමේන්තුවේ නොමැති මහින්ද මහතාවෙත එල්ල කිරීමටත්,යහපාලන නඩයට රට පාලනය කල නොහැකිබව ජනතාවගෙන් වසන්කරගනීමටත්, මීලග මහ ඡන්දය 19 යලි දිනවීමට බලය දෙන මෙන් ඉල්ලා ජනතාව රැවටීමටත් මානබලන බව පෙනේ මෙනිසා කල්පනාකාරීව වැඩ කටයුතු කල යුතුවේ. (අ)
චන්ද්‍ර වීරසිංහ Monday, 20 April 2015 09:50 PM
එල් ටී ටී ඊ එක බෝම්බ පුපුරවන කාලේ ඔලු හංගගෙන හිටපු බියගුල්ලන් දැන් රට ජාතිය බේරා ගත් වීරයන් වෙලා !! . (අ)
සත්‍යයා Tuesday, 21 April 2015 12:21 AM
ජනතාව ඡන්දය පාවිච්චි කරලා නියෝජිතයින් මැති සබයට යවන්නේ දුෂිත නායකයන්ව ආරක්ෂා කරන්න නොවෙයි. එවැනි දුෂ්ට පාලකයින්ගෙන් ජනතාව බේරාගන්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පසුගිය දස වසර තුළ කොතරම් පිරිහුනාද කිව්වොත් මැතිසබේ විශාල පිරිසක් තමන් මැති සබයට ආ කාරණය අමතක කර මේ කරන දුබල උත්සාහය කොතරම් හාස්‍යජනකද? (නි)
මහේන් Monday, 20 April 2015 10:55 AM
හොදම දේ පාර්ලිමන්ට් එක විසුරුවලා පිරිසිදු මෙම්බර්ස්ලා තෝරාගන්න එක (බ)
දේශප්‍රිය Monday, 20 April 2015 11:31 AM
මෙසේ ඉල්ලීම නීතිවිරෝධියි. හිටපු ජනපති හොරකම් සඳහා වූ පරීක්ෂණයකට කැඳවනවිට විරෝධයපාන්නේ හොරුමයි. වත්මන් ජනපති එවැනි ඉල්ලීම් ඉටුනොකළ යුතුය. (නි)
විදූෂ Monday, 20 April 2015 11:57 AM
මේවා අහනකොටත් අපිට හරි හිනා (නි)
ලාල් Monday, 20 April 2015 12:03 PM
මොකටද ලිඛිත පොරොන්දු?නීතිය ක්‍රියාත්මක කරන්න.යහාපාලනයට අනුව නීතිය සැමටම සාධාරණ බව ඔප්පුකර පෙන්වන්න. (නි)