පාර්ලිමේන්තු විපක්ෂ නායක තේරීමට තමා හවුල් නොවන බවත් එය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සන්ධානයේ සුළු පක්ෂ නායකයන් සමග අද පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවකට තමන්ගේ කැමැත්තක් නැති බවයි.
එමෙන්ම ඉදිරි මැතිවරණවලදී එජාපය සමග එක්ව තරග කිරිමට සන්ධානය හා ශ්‍රීලනිපය එකතු නොවන බවත් ඒක දේශපාලනමය වශයෙන් සාර්ථක දෙයක් නොවන බවත් ඔහු කීවේය.
වීඩියෝ - සනත් ඩෙස්මන්
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘විපක්ෂ නායක තේරීමට මං නෑ‘ - ජනපති
සම්පත් Tuesday, 01 September 2015 09:18 AM
කොහොමත් ඔබතුමා දෙපැත්තේන්ම නැති කෙනෙක් (ම)
සජිත් Monday, 31 August 2015 12:53 PM
මං හිතුවා හැම එකම බදා ගන්න තාලෙට ඕකත් පත් කරයි කියලා.පුදුමයි ඔච්චර කල්පනාවක් වත් තිබ්බා. (අ)