IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි

දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු  කෑකෝ ගසමින් බාධා කළහ. ඒ අවස්ථාවේ කතා කරමින් සිටි විජිත හේරත් මන්ත්‍රීවරයා ද සිය කතාව නතර කෙළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් දිගින් දිගටම බාධා කිරීම නිසා විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් නැගිට ගියහ.



අදහස් (0)

විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි

නන්දන Saturday, 08 December 2012 01:22 AM

ලංකාවෙම එකවිටම මැතිවරණය තියන්න කියන්නකො මොකද වෙන්නෙ කියලා බලන්න. (නි)

:       0       0

ඩෑම් Saturday, 08 December 2012 04:33 AM

එකමුතුකම ශක්තියේ බලයයි. (නි)

:       0       0

ජීව Saturday, 08 December 2012 03:30 PM

හිටියයි කියල මොනව කරන්නද.!!!! (ස)

:       0       0

සංජය Friday, 07 December 2012 04:03 PM

දැන්වත් කට්ටිය එකමුතු වෙලා අයුක්තියට එරෙහිව ස‍ටන් කරන්න (ස)

:       0       0

දේවසිරි Friday, 07 December 2012 04:09 PM

දැන් ඉතින් පාළු ගෙදර වළං බිඳින්න කාගෙන තහනමක්ද ?(ස)

:       0       0

සෑම් Friday, 07 December 2012 04:07 PM

පාර්ලිමේන්තුව තුලත් බලපුළුවන්කාරකම්, කටේ සැර තමා පාවිච්චි කරන්නෙ.... ලබන සැරේ ඡන්දෙදි මිනිස්සු පාඩමක් ඉගැන්විය යුතුයි...(ස)

:       0       0

රොෂාන් Friday, 07 December 2012 04:26 PM

සමන් ඔයා කියන කතාව හරියටම හරි. නමුත් පරිඝණක ජිල්මාට් තියෙන නිසා ඒක හරියන්නේ නෑ (ස)

:       0       0

ප්‍රසන්න Friday, 07 December 2012 04:23 PM

දැං බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවත් විපක්ෂයේදී ඔය වගේ දේවල් කරලා තියෙනවා.. කොයි කවුරුත් බලය ලැබුණාම ඔය කරපු කියපු දේවල් අමතක වෙනවා.. ඒක තමයි අපේ රටේ දේශපාලන වැරද්ද..(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 08 December 2012 06:17 AM

සෑම්, මේ රටේ මිනිස්සුද? (නි)

:       0       0

නිරෝෂන් Friday, 07 December 2012 04:28 PM

මේවා කාට කියන්නද? (නි)

:       0       0

නිමාලි Friday, 07 December 2012 04:37 PM

2/3ක බලයක් කාටවත්ම දෙන්න හොද නැහැ. (නි)

:       0       0

අජිත් Friday, 07 December 2012 04:39 PM

විපක්ෂයට ප්‍රශ්නයක් අහන්නවත් බැහැ. රටට දෙයියන්ගෙම පිහිටයි! (නි)

:       0       0

අජිත් Friday, 07 December 2012 04:40 PM

එයාලත් එක්ක බැහැ. (නි)

:       0       0

හේරත් Saturday, 08 December 2012 04:19 PM

කවදාහරි රටෙනුත් යාවිද කියලයි මට බය. (නි)

:       0       0

ඩී. ධම්මපාල හිමි Friday, 07 December 2012 04:44 PM

විපක්ෂ මන්ත්‍රීතුමනි ඔයගොල්ල එක්ක සම්මුතීන් එපා..!(නු)

:       0       0

විභූති Friday, 07 December 2012 04:47 PM

දැංවත් කට්ටිය එකතුවෙලා ලබන සැරේ ඡන්දෙදි වත් මනිසුන් පාඩමක් ඉගැන්විය යුතුයි..!(නු)

:       0       0

හේරත් Friday, 07 December 2012 04:51 PM

ඡන්දය දෙනකොට ඕව ඔක්කොම අමතකවෙලා. ශක්තිමත් විපක්ෂයක් නැති අඩුව හොඳට පෙනෙනවා. ලංකාවේ විනාශය වැඩි ඈතක නම් නැහැ.(නු)

:       0       0

ශාන්ති Friday, 07 December 2012 04:50 PM

දුප්පත් අපේ සල්ලි නේද? ඔය එලියට ගිය අයත් පස්සේ එයාලා එකතුවෙනවා..අපි තමයි මෝඩ වෙන්නේ..?(නු)

:       0       0

නිරාන් Saturday, 08 December 2012 08:48 AM

මේ ගත්තු පියවර ජයග්‍රහණය ලැබෙනතුරු ක්‍රියත්මක කරන්න (ස)

:       0       0

හේරත් Saturday, 08 December 2012 09:01 AM

විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ගිහිල්ලා ගොඩක් කල්. (නි)

:       0       0

දිලංක Friday, 07 December 2012 05:32 PM

දැංවත් විපක්ෂයේ සියළු දෙනා එකතුවන්න..!(නු)

:       0       0

සෑම් Saturday, 08 December 2012 09:59 AM

රටේ හරිහමන් විපක්ෂයක් නැති විට අපිටත් තේරෙන්නේ නෑ කාට ඡන්දය දෙන්නද කියා... (ස)

:       0       0

ශ්‍යාම් Friday, 07 December 2012 06:28 PM

අනේ අපේ රට...!(නු)

:       0       0

පෙරේරා Saturday, 08 December 2012 10:18 AM

එහෙම කරන එක වැරදියි (දී)

:       0       0

නීලා Friday, 07 December 2012 06:42 PM

පාර්ලිමේන්තුවෙ ඉන්න අයගේ හැටි ඔහොම තමයි..!(නු)

:       0       0

අජිත් කරු Friday, 07 December 2012 07:03 PM

ඔය ගෝෂාවල් භාදක නිසා යන්න ගියොත් හමදාම යන්න වෙනවා..!(නු)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:16 AM

හිතුවක්කාර රටක අහිතකර පාලනයට විරුද්ධව එකමුතු වීම විපක්ෂයේ එකමුතු වීමෙන් ඇරඹෙනු ඇත. (නි)

:       0       0

පීටර් Friday, 07 December 2012 07:21 PM

සෑම් ඔයාට පිස්සුද අපේ මිනිස්සු අයෙත් චන්දෙ දෙන්නෙ මෙයාලටම තමයි..!(නු)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:11 AM

නූගතුන් සියල්ල රටෙන් ඉවත් කළයුතුයි. (නි)

:       0       0

හිල්ම් Friday, 07 December 2012 07:40 PM

ඒක පුදුම වැඩක්නේ (දී)

:       0       0

කේ.හේමසර Friday, 07 December 2012 09:22 PM

අනිවාර්යයෙන්ම පාඩමක් ඉගැන්විය යුතුයි..!(නු)

:       0       0

හේරත් Saturday, 08 December 2012 02:19 PM

අයියෝ විපක්ෂය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site