IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විපක්ෂය ඉල්ලු විවාදය ගැන තීරණයක් නෑ : පාර්ලිමේන්තුව යළි 5 වැනිදා

පක්ෂ නායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව අද (30) 4.19 ට යළි රැස් විය.

මොහාන් පිරීස් හා අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති කළ ප්‍රකාශයට විපක්ෂයෙන්  විවාදයක්  ඉල්ලා සිටීම නිසා රැස්වීම කල් තැබුණත් යළි රැස්වීමෙන් පසුව  ඒ ගැන තීරණයක් නොගෙන පාර්ලිමේන්තුව ලබන 5 වැනිදාට කල් තැබිණි.

 

 



අදහස් (0)

විපක්ෂය ඉල්ලු විවාදය ගැන තීරණයක් නෑ : පාර්ලිමේන්තුව යළි 5 වැනිදා

විකුම් Friday, 30 January 2015 06:33 PM

විධායක ජනාධිපති නිලය ඇතිකළේ දුරදක්නා නුවණක් සහ හසල බුද්ධියක් තිබු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ..ආර්.ජයවර්ධන මැතිතුමා විසිනි. ආවට ගියාට මෙම නිලය අහෝසි කරන්න එපා. (නි)

:       0       0

වැකෝ Friday, 30 January 2015 06:33 PM

විධායක ජනාධිපති නිලය ඇතිකළේ දුරදක්නා නුවණක් සහ හසල බුද්ධියක් තිබු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ .ආර්.ජයවර්ධන මැතිතුමා විසින් . ආවට ගියාට මෙම නිලය අහෝසි කරන්න එපා.(දිල්)

:       0       0

වැකෝ Friday, 30 January 2015 06:33 PM

විධායක ජනාධිපති නිලය ඇතිකළේ දුරදක්නා නුවණක් සහ හසල බුධියක් තිබු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ .ආර්.ජයවර්ධන මැතිතුමා විසිනි. ආවට ගියාට මෙම නිලය අහෝසි කරන්න එපා.(දිල්)

:       0       0

වයිකෝ Saturday, 31 January 2015 01:59 AM

පාර්ලිමේන්තු ක්‍රමය යලි ඇති කලොත් රට අවුල් ජාලයක් වනවාට කිසිදු සැකයක් නැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site