IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විපක්ෂයත් කමිටුවෙන් යයි

දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ.



අදහස් (0)

විපක්ෂයත් කමිටුවෙන් යයි

මධූ Friday, 07 December 2012 03:20 PM

බුද්ධිමත් තීරණයක් (ස)

:       0       0

චන්ද්‍රා Friday, 07 December 2012 03:15 PM

කවදද පොදුරාජ්‍ය මණ්ඩලයෙන් අපිට යහපතක් කලේ (ස)

:       0       0

ඉන්දික Friday, 07 December 2012 03:22 PM

උත්ත‍ර දෙන්න අමාරු වෙනකොට ඉවත්‍ වෙන එක හොඳයි (ස)

:       0       0

ජනක Friday, 07 December 2012 03:30 PM

ඒක හොඳයි. (ස)

:       0       0

චමත් Friday, 07 December 2012 03:32 PM

නඩු දැම්මෙත් .අහන්නෙත් එකම අය .. නියමයි (ස)

:       0       0

හේමසාර හිමි Friday, 07 December 2012 03:28 PM

සාධාරණ තීන්දුවක් , ජය වේවා (ස)

:       0       0

කාලිංග Saturday, 08 December 2012 01:09 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

රෝහණ Friday, 07 December 2012 03:37 PM

මේක වෙන විදියකටයි කියන්න තිබුණේ, මෙහෙම නෙමෙයි. (නි)

:       0       0

චමින්ද Friday, 07 December 2012 03:52 PM

අනිත් පැත්තට හතක් ඉන්නවනං මේ පැත්තෙ හතර හිටියත් මක්කරන්නද? ඕක තේරුම් ගන්න ඕනි පොඩි එකෙකුට වුනත් පුලුවන්නෙ.(ස)

:       0       0

චතුර Friday, 07 December 2012 04:07 PM

කාලෙකට පස්සෙ විපක්ශයක වගේ කොන්ද පණ ඇති වැදගත් වැඩක් කලා. (ස)

:       0       0

කුමාර Friday, 07 December 2012 04:21 PM

මොනවාද මේ වෙන්න යන්නේ (දී)

:       0       0

දිලංක Friday, 07 December 2012 05:35 PM

පොදු රාජ්‍ය මණ්ඩලයට මේ දෙයට මැදිහත් වෙන්න වෙනවා. එතකොට සාධාරණ තීන්දුවක් ලැබෙයි.

:       0       0

වීරසේකර Friday, 07 December 2012 06:46 PM

අගවිනිසුරුවරියට ජය වේවා (ස)

:       0       0

අමිල කටුනායක Friday, 07 December 2012 08:32 PM

නඩුවක් වැටුනොත් අපිටත් එසේ විරෝධය පා අයින් වෙන්න පුළුවන්ද ?(ස)

:       0       0

දිලංක Friday, 07 December 2012 03:00 PM

දැන් ඉතින් පොදුරාජ්‍යමණ්ඩලය යන්න වේවිද දන්නේ නෑ (ස)

:       0       0

සමන් Friday, 07 December 2012 03:08 PM

වන් සයිඩ් ගේම් (ස)

:       0       0

සුජී Friday, 07 December 2012 03:08 PM

හොදටම පරක්කුයි. (නි)

:       0       0

සඳනායක Friday, 07 December 2012 03:02 PM

නියමයි නේද ? (ස)

:       0       0

සරත් Friday, 07 December 2012 03:14 PM

හිතට එකඟ නැත්නම් යන්න එපා (ස)

:       0       0

සිසිර Friday, 07 December 2012 03:14 PM

ඉක්මණින් අයින්වෙන එක ඇගට ගුණයි. (නි)

:       0       0

නිලන්ත Friday, 07 December 2012 03:15 PM

ඕක අධිරාජ්‍යවාදී කුමන්තුණයක් (ස)

:       0       0

කල්ප Friday, 07 December 2012 03:16 PM

අපිද රැස්වීමේදී සාකච්චා කරන්න පුළුවන් (දී)

:       0       0

රෝහිත Friday, 07 December 2012 03:16 PM

අපිට නම් මෙය කමිටුවක් ආකාරයට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site