IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වඳිනහෙළයාය රක්ෂිතයේ මහ ගින්නක්

වැල්ලවාය වඳිනහෙළයාය රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගින්න විශාල වශයෙන් පැතිරෙන බැවින් එය නිවා දැමීමට යුද හමුදාව කැඳවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධයක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි. මේ වනවිට ගින්න පැතිරීම වළක්වා ඇති බවත් දැනට අක්කර 500 ක පමණ භූමියක් විනාශ වී ඇති බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

වඳිනහෙළයාය රක්ෂිතයේ මහ ගින්නක්

දුම්න්ද Tuesday, 13 August 2013 01:41 PM

මෙවැනි දේ සිදුවුනේ ,මිනිස්ක්‍රියා කරකමක් නිසා නම්,කැලුන්ට අපාය ස්ථිරි. (අ)

:       0       0

නිල් රනා Tuesday, 13 August 2013 02:17 PM

වඳින හෙළ යායේ.. ගින්න ඇයි ආයේ.. නිවන බළ කායේ.. වැඩත් ඇයි හමුදාව බාරේ? (දී)

:       0       0

සරත් Tuesday, 13 August 2013 03:31 PM

අනේ අපොයි! කී දෙනෙක් මැරෙයිද දන්නේ නැහැ ! ඔකේ ඇතුලේ ඉදල! ඔය වනාන්තර වල තියෙන පොඩි පොඩි ගල්ගුහ වගේ ඒවා ළමයි තොරගේනනේ තියෙන්න! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site