
( රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර තලාව මිහිරිගම දී අද (25) අලුයම 4.50 ට ඩොල්පින් වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිව්දෙනකු මිය ගොස් ඇති බව තලාව පොලිසිය කියයි.
අනුරාධපුර - කුරුණෑගල පාදෙණිය මාර්ගයේ දී සිදු වී ඇති මෙම අනතුරින් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුරේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.



2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
වෑන්-ලොරි අනතුරින් හතරක් මරුට
ගුණරත්න Thursday, 25 September 2025 09:00 AM
මේ ආණ්ඩුව ආවාම ඝාතන, අනතුරු වලින් මියයාම වැඩි වෙලා කියල පෙනෙන්න්නේ නැත්ද? සාපලත් ලේ ගෑවුණු කල්ලියකට මේ ධර්ම රාජ්‍යයේ පාලනය ලැබුනම වෙනදේ!
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 September 2025 12:35 PM
ඔව් නේ ගුණරත්න 2024 ට පෙර මේ ධර්ම රාජ්‍යයේ මාළුවෙක් වත් මැරුනේ නෑ අප්පා, සකල සෞභාග්‍යයෙන් පිරී ධර්මිෂ්ඨ, මතින් තොර අතිෂයින්ම පිරිසිදු අදූශිත ඥානවන්ත, ගුණගරුක රාජකීය පවුලක් විසින් පාලනය කරන ලදී
ගුණරත්නThursday, 25 September 2025 01:52 PM
ධර්ම රාජ්‍යය කිව්වම ෆැස්රුල් ගෆූර් මහත්තයට තරහා ගියේ මොකෝ? අපි බෞද්ධයෝ විදියට ලංකාව හඳුන්වන්නේ ධර්ම රාජ්‍යය කියල තමයි. අපේ ධර්මයේ කියනවා දුර්දාන්ත පාලකයන් ආවාම මහජනයාටත් නරක කාලයක් එනවා කියල. ඉතින් මම එක කියුවම සැහෙන පිරිසකට රිදිලා.
anuradha Thursday, 25 September 2025 12:36 PM
තාම බත් කන ගවයො ඉන්නව කියල දෑනුනම පුදුම සතුටක් දැනෙන්නේ
ජනයා Thursday, 25 September 2025 12:54 PM
මේ වගේ මිත්යදෘශ්ටිකයො ඉන්න රටක් මේ තරම් තිබුන ඇති.ලෝකෙ රටවල් අගහරුවල ජීවය හොයන කොට අපේ උන් වාහනයක් ගිය එකෙක්ට නින්ද ගිහින්ද කොහෙද ලොරියෙ මූනටම කෙලල ,, එක්කො අයිස් ගංජා ගහල බ්රේක් එක උඩ නැගගෙන, කැඩිච්ච හොරට රෙජිස්ටර් කරල ටකරන් වලට ස්ටිකර් ගහගෙන සින්දු දාගෙන නටනට ගිහින් පල්ලමට කෙලල ඇරියම ඒකත් ආන්ඩුවට බනින මන්ද මානසික දේශපාලන සාක්ශරතාවයක් තියෙන උන් එක්ක මොන රටවල් හැදිලද කියල හිතෙනව..
Neel Thursday, 25 September 2025 02:18 PM
සහතික ඇත්ත කතාව ජනයා. ගුණේ ඉන්නේ තණමල්විල වගෙයි නේද කියල මට හිතෙනවා....