IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වන ලෙඩුන්ටත් නේවාසික ප්‍රතිකාර

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට ගෙන එන වන සතුනට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහාවන වාට්ටු සංකිර්ණය නුදුරේදීම විවෘත කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.

1989 වසරේදි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ අංශාධිපති ලෙස මහාචාර්ය විජිත කුරුවිට මහතා වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පමණක් නේවාසිකව සතුන් නවතාගෙන ප්‍රතිකාර කටයුතු ඇරඹුවද මේ වන විට වෛද්‍යවරු 8 දෙනෙක් පමණ තමාගේ උත්සාහයෙන් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වු බවද දැනට සුරතල් සතුනට නේවාසිකව ප්‍රතිකාර ගැනිමට වාට්ටු සංකිර්ණයක් තිබුනද එම වාට්ටුවල වන සතුනට සිටීමට නොහැකි බවද දංගොල්ල මහතා පවසයි.

nawa-waattu-godanaegilla.__-______-__________.1 nawa-waattu-godanaegilla.__-______-__________.2 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.1 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.2 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.3 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.4 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.5 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.6 sathunata-prathikaara-karana-thaenak._____-_________-___-_____.7



අදහස් (0)

වන ලෙඩුන්ටත් නේවාසික ප්‍රතිකාර

ගාමණී Tuesday, 31 March 2015 11:27 AM

සාර්ථක වේවා. (ත)

:       0       0

ගමඇති Tuesday, 31 March 2015 02:47 PM

වන සතුන්ට පවා ප්‍රතිකාර කරන්නට අදහස් පහලවෙන්නේ පින්වත් මහත්වරුන්ටයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site