IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෑන් රිය වැවට නොවැටී නූලෙන් බේරෙයි

මාතලේ ඇල්කඩුව සෙම්බුවත්ත වැවේ අනතුරෙන් අඩු ගණනේ සිව් දෙනකු මිය ගොස් 13 දෙනකු රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

මහ පාරේ සිට අඩි සියයක් පමණ පල්ලමට පෙරළී වැව් ඉවුරේ වාහනය රැඳිණි.

ඔවුන් මාතර හිත්තටිය ධර්මරාජ මාවතේ සහ ඉසදීන් නගරයේ යෙහෙයියා මාවතේ සිට මහනුවර උපන්දින සාදයකට ගිය අය බව ද, මිය ගිය සිව් දෙනා අතර කාන්තාවන් දෙදෙනකු සිටින බව ද පොලිසිය පවසයි.

(ඡායාරූප විරාජ් අබේසිංහ)

IMG_0701 IMG_0702 IMG_0703 IMG_0705 IMG_0708

(සෙම්බුවත්ත වැව)

d06c8ba3-31fd-4348-9997-ce49ffd39e46 IMG_9712-(1) sembuwatta

 



අදහස් (0)

වෑන් රිය වැවට නොවැටී නූලෙන් බේරෙයි

සේනද බංඩා Sunday, 07 June 2015 02:43 PM

මේ ඇක්සිඩන්ට් වලට ප්‍රධාන හේතුව අධික වේගය (නදී)

:       0       0

දුමින්ද Sunday, 07 June 2015 02:47 PM

එදා යුද්දෙන් මැරුනා ....අද මහා පාරේ මැරෙනවා. (නදී)

:       0       0

සනත් Sunday, 07 June 2015 05:12 PM

සෙම්බුවත්ත වැවට බහින්නත් හොඳ නැහැ. ඒ තරම් භයානකයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 11:15 PM

පාරවල් කාපට් කරපු එක තමයි වරද.නැත්නම් මිනිස්සු කොට කොට හෙමින් යනවා (නි)

:       0       0

ග්‍රාම්‍යා Monday, 08 June 2015 02:27 AM

සුක්කානම අතට ගත්තම අමුතු හැඟීමක් එනවා. හයියෙන් යන්න, වංගු ගන්න, වෙට්ටු දාන්න, වාහන පේලියේ පළමුවෙනිය වෙන්න වගේ දේවල්. නමුත් දැන් එන්න එන්න වාහන තදබදය වැඩියි. පුලුවන්නම් වාහන පෝලිමේ අන්තිමය වෙන්න. හෙමින් යන්න බලන්න. තමන්ගේ ජීවිතය රැක ගන්න. වාහනේ යන අනිත් අය ගැනත් හිතන්න. වම්පසට වෙන්නම වාහනය දාවනය කරන්න. තමනුත් රැකෙන්න - අනිත් අයත් රැකගන්න - ජීවිතය විඳින්න. (නදී)

:       0       0

ධර්මසේන නවරත්න Sunday, 07 June 2015 01:13 PM

වෑන් එකේ කී දෙනෙක් හිටියද ? මේ කාලේ උපන්දින සාද වලට කී දෙනෙක් යනවද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site