IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෑන් රිය පෙරැළි අයෙක් මරුට: පහක් රෝහලට

කතරගමගොස් එමින් සිටි වෑන් රියක් මිරිජ්ජවිලදී  පෙරැළී එක් අයකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.

මෑතදී නොදුටු  වාහන සංඛ්‍යාවක් අද තිස්ස කතරගම මාර්ගයේ  දක්ණට ලැබිණි.

 



අදහස් (0)

වෑන් රිය පෙරැළි අයෙක් මරුට: පහක් රෝහලට

මාලි Tuesday, 03 February 2015 01:38 PM

දෙයියො බලලා (නදී)

:       0       0

මංජුල Tuesday, 03 February 2015 01:40 PM

චුති චිත්තය දේවාලේ නිසා නිවන් කෙසේ වෙතත් භූත ලෝකෙට අරගනී. (නදී)

:       0       0

කුමාරි බාලසුරිය Tuesday, 03 February 2015 03:47 PM

කනගාටුයි (නදී)

:       0       0

රොහාන් Tuesday, 03 February 2015 08:38 AM

ඒක වේලාව ඔබට නිවන් සැප ලැබේවා.(හේ)

:       0       0

රොෂාන් Tuesday, 03 February 2015 08:49 AM

ඔව් මමත් දැක්කා සැහෙන වාහන ප්‍රමාණයක් කතරගම යනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site