IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෑන් රිය ගසක හැපී දෙකට නැමේ

බංඩාරගම ගල්තුඩේදී අද උදේ වෑන් රියක් පාරේ ගිය කතකගේ ඇඟේ හැපීමෙන් පසු ගසක වැදී ගෙයකද හැපී වෑන් රියේ ගමන් කළ දෙදෙනෙක් තුවාල ලදහ.

පාරේදී හැපුණු මගියා මිය ගිය බව පොලීසිය පවසයි.

DSC08802[1] DSC08868[1] DSC08876[1] DSC08906[1] DSC08928[1]



අදහස් (0)

වෑන් රිය ගසක හැපී දෙකට නැමේ

සාලිය Tuesday, 29 September 2015 03:57 AM

අද කාලේ කිසිම කෙනෙක් සිහි බුද්ධිය ඇතිව වාහන එලවන්නේ නැතිකම තමයි මේකට හේතුව(ම)

:       0       0

මොහාන් Tuesday, 29 September 2015 05:21 AM

ශක්තිමත් ගසක්. (බ)

:       0       0

නාමල් ජයසිංහ Tuesday, 29 September 2015 11:57 AM

බට් කරපු වාහනයක් විය හැකියි. නැති නම් ඔය ක්‍රමයට නැමෙන්නෙ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site