IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වන නිලධාරියාට පාට් දමා ගස් කැපු සැරයන් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක )

හැටන්  වතුයායක ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී  එම වතුයායේ තිබු ටර්පන් ටයින් ගස් 6 ක්  කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් ඩයගම පොලිසියට අනුයුක්තව නුවරඑළිය  පොලිස් අධිකාරී කාර්යාලය සේවය කරමින් සිටී සිටි පොලිස් සැරයන් වරයකු වූ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධියෙන් අනතුරුව පලාගොස් සිටි  සැකකාර සැරයන්        නිතිඥවරයෙකු මාර්ගයෙන් හැටන්  පොලීසියට පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

වන නිලධාරියාට පාට් දමා ගස් කැපු සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site