IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වන නිලධාරීන්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට

( ඩී ඥාණසිරි හෙට්ටිගේ)

අම්පාර වන අඩවි බලප්‍රදේශයට අයත් උහන ආදල්ඔය ගම්මානයේ නීති විරෝධී මස් ජාවාරමක් වැටලීමට ගිය අම්පාර වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ පුද්ගයෙකු අඅත්අඩංගුවට ගත්බව වනජීවී කාර්යාලය පවසයි.

පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු සමග ජාවාරම් කරමින් සිටි මස් තොගයක් ද් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු ආදල්ඔය පදිංචිකරුවෙකි.

පහරදීමෙන් තුවාලලත් අඩවි සහකාර නිලධාරීයෙකු ප්‍රතිකාර සදහා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇත .

වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර - මහනුවර ප්‍රධාන මාර්ගයේ ආදල්ඔය ඉන්ධන පිරවුම්හල අසල ස්ථානයක සිදුකල නීති විරෝධී ලෙස වන සතුන් මරා මස් ජාවාරම් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුකල වැටලීම අතරතුර පහරදීම සිදුවී ඇත .



අදහස් (0)

වන නිලධාරීන්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site