හොලිවුඩ් නළු වින්ඩීසල් සහ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනි දෙදෙනා එක්ව දීපාවලී වෙනුවෙන් සුබපැතුම් වීඩියෝවක් එක්කොට තිබෙනවා. මෙම වීඩියෝවේ විශේෂත්වය වන්නේ වින් ඩීසල් දීපවාලි සුබපැතුම් එක්කරන්නේ හින්දි භාෂාවෙන් වීමයි. මෙය එක්තරා වෙළෙඳ උපායක් බව බොහෝ දෙනා පවසන අතර, ඔවුන් පවසන්නේXXX: Return of Xander Cage චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහා මෙයමූලික අඩිතාලමක් බවයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වින් ඩීසල් හින්දියෙන් දීපාවලී සුබ පතයි