IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වන අලියාගේ පහර කෑ විවාහකයා මරුට

(දයාරත්න ඇඹෝගම)

පොත්තේගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අලියාගේ පහර කෑමට ලක්ව අද (24) එම ස්ථානයේම මියගිය  බව එප්පාවල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පොත්තේගම,මහඉලුප්පල්ලම පදිංචිව සිටි මඩිගසේකර මුදියන්සේලාගේ රණසිංහගේ චමින්ද කුමාර(51)නැමති විවාහක පුද්ගලයෙකි. සිය කෙසෙල් වත්තට පැමිණි වන අලියෙකු පන්නා දැමිමට උත්සහා කිරීමේදී මෙම පහරදීම සිදු කරතිබේ.



අදහස් (3)

වන අලියාගේ පහර කෑ විවාහකයා මරුට

අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 10:59 AM

ලාල් ඉක්මණට මේකට මොකක් හරි කරන්න මචං...!

:       0       0

Bunny Preena Thursday, 24 July 2025 01:13 PM

විවාහ සහතිකය බෙල්ලේ එල්ලගෙන ගිහිල්ල තිබුනානම් අඩු ගණනේ අලියාගෙන් බේරෙන්න තිබුණා.

:       1       2

sugath Thursday, 24 July 2025 02:35 PM

කොළඹ ජීවත් වෙන අපිට නම් ඔය වන අලින්ගෙන් ප්‍රශ්නයක් නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site