IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැනිසි බක්මහා උළෙල මහ ඉහළින්

ඉතාලියේ වැනිසියේ බක්මහා උළෙල පසුගිය සති අන්තයේ පැත්විණි. කුඩා දරු දෑරියන්ගේ කෙළි සෙල්ලම්වලට මුල් තෑන දෙමින් මෙම බක්මහා උළෙල පැවැත්විණි.



අදහස් (0)

වැනිසි බක්මහා උළෙල මහ ඉහළින්

බන්ටු - වෙනීසිය Monday, 20 May 2013 12:49 AM

පිටිගල මිලානෝ, තමුන් ඉන්නෙ ඉතාලියෙ නම් තමුන් දන්නවා ඇතිනෙ අප්‍රියෙල් කොච්චර සීතලද කියලා. පොඩි ළමයින්ට මේ වගේ ක්‍රීඩාවල යෙදෙන්න තරම් හොඳ කාලගුණයක් නැති හින්දයි යුරෝපයේ අවුරුදු උත්සව මැයි මාසෙ තියන්නෙ. අවුරුදු උත්සවයක් අප්‍රියෙල් මාසෙම තියන්න ඕනැ කියලා කොහෙවත් නීතිගත කරලා තියෙනවද? සිංහලකම ආරක්ෂා කිරීම , සංස්කෘතිය රැකීම යන කරුණු රඳා පවතින්නෙ තම තමන්ගෙ හිත් වල මිසක් අවුරුදු උත්සව කරන මාසය මත නෙමේ. පිටිගල කියන නමින් කොහෙ හරි ප්‍රතිචාරයක් තිබුනොත් ඒක බහුභූතයක් ම තමයි. (නි)

:       0       0

බන්ටු - වෙනීසිය Monday, 20 May 2013 12:47 AM

පිටිගල මිලානෝ- තමුන් ඉන්නෙ ඉතාලියෙ නම් තමුන් දන්නවා ඇතිනෙ අප්‍රියෙල් කොච්චර සීතලද කියලා. පොඩි ළමයින්ට මේ වගේ ක්‍රීඩාවල යෙදෙන්න තරම් හොඳ කාලගුණයක් නැති හින්දයි යුරෝපයේ අවුරුදු උත්සව මැයි මාසෙ තියන්නෙ. අවුරුදු උත්සවයක් අප්‍රියෙල් මාසෙම තියන්න ඕනෙ කියලා කොහෙවත් නීති ගත කරලා තියෙනවද? සිංහල කම ආරක්ශා කිරීම , සංස්කෘතිය රැකීම යන කරුණු රඳා පවතින්නෙ තම තමන්ගෙ හිත් වල මිසක් අවුරුදු උත්සව කරන මාසය මත නෙමේ. පිටිගල කියන නමින් කොහෙ හරි කොමෙන්ටුවක් තිබුනොත් ඒක බහුභූතයක් ම තමයි.(නදී)

:       0       0

සමන්ත Sunday, 19 May 2013 12:55 PM

පිටිගල හරියට කතා කරන්නේ ලංකාවේ ඉන්නවා වගේනේ. (නි)

:       0       0

ධිලන් Sunday, 19 May 2013 03:55 AM

අප්‍රියෙල් මස කාලගුණය සිගිති දරු දැරියන්ට එළිමහන් ක්‍රීඩා කිරීමට නුසුදුසු වන හෙඉන් සංවිධායක මණ්ඩලය විසින් අලුත් අවුරුද්ද මැයි මස පැවැත්වීමට කටයුතු ක‍ර තිබේ. (නි)

:       0       0

අනුර Saturday, 18 May 2013 03:43 PM

හරිම ලස්සනයි. හැබැයි මේක අප්‍රේල්වල කලානම් තමයි හොඳ.(ස)

:       0       0

සුජීව Sunday, 19 May 2013 11:02 PM

මිලානෝ පිටිගල, සිංහල අලුත් අවුරුදු අප්‍රේල් වල බව අපිට මතකයි. පිටිගලට පුලුවන්නම් අප්‍රියල් වැස්ස නවත්තල දෙන්න.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 18 May 2013 06:26 PM

මේ අයට අවුරුදු තියෙන්නේ අප්‍රේල් වල කියලා අමතක වෙලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site