ප්‍රකාශයක් ගැනීම සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට ගොස් පැය තුණක් පමණ සිටියත් විනිසුරුවරයා ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි.
ඔහු කියා ඇත්තේ තම නීතීඥවරයාගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
විනිසුරුගේ නිවසේ තවත් සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනිසුරු ප්‍රකාශයක් නොදෙයි
ප්‍රියන්ත සිරිවර්ධන Tuesday, 30 June 2015 04:49 AM
නීතිය වල් වැදිලද ? (බ)
ප්‍රසන්න Monday, 29 June 2015 02:40 PM
මෙයාලගේ ඉස්සර පවර්ස් තම තියනවා වගේ....ඉස්සර කරපුවට දඩුවම් වින්දානම් මෙහෙම වෙන්නේ නෑ.... (බ)
රත්නායක දයාරත්න Monday, 29 June 2015 08:35 PM
ලංකාවේ නීතිරීති ඇත්තේ අහිංසක සාමාන්‍ය ජනතාවට දඩුවම් කර ඔවුන්ව බිය ගැන්වීමට පමණද?බලය සහ ධනය ඇති කිසිවකුට නීතිය ක්‍රියාත්මක නොවේනම් රටේ අනාගතය කුමක් වේවිද? (බ)