IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විනිසුරු ගෝල්ඩන්කී නඩුවෙන් ඉවත්වෙයි

ලලිත් කොතලාවල මහතාගේ ගෝල්ඩන්කී මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් 24 දෙනකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් නිමල් ගාමිණී අමරතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාරවරයා පෞද්ගලික විනිශ්චකාරවරයා අද ඉවත් විය.

බන්කොලොත්වූ එම සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 2800ක් ලබා දීමට මැදිහත් වන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාදිකරණයෙන් ඉල්ලති.

වැඩිදුර විභාගය මාර්තු 07 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

විනිසුරු ගෝල්ඩන්කී නඩුවෙන් ඉවත්වෙයි

නිරෝෂන් Monday, 18 February 2013 03:40 PM

අපොයි, එතකොට අර හිටපු මැතිණියට විරුද්ධව කෑගහපු අයට මොකුත් ලැබෙන්නේ නැද්ද?(නදී)

:       0       0

බන්දුල Tuesday, 19 February 2013 12:11 PM

ඔක්කොම අයින් වෙලා ගිහින් දැන් අපිටද නඩුව විභාග කරන්න වෙන්නේ ? (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:23 PM

ඔලුව ටිකක් වැඩුපුර අතගානකොට අපේ අයට තේරෙන්නේ නැහැ ඔලුවේ අගක් තියෙනවද එහෙමත් නැත්නම් ටොක්කක් දෙන්න හදනවද කියලා. හිතලා බලන්න කෝකද හරි කියලා.(නදී)

:       0       0

අමිල Monday, 18 February 2013 04:08 PM

ඇයි ගිහිල්ලා උපවාසයක් කරන්නේ නැත්තේ .(නදී)

:       0       0

මහේෂ් Monday, 18 February 2013 04:21 PM

අන්තිමේ අසරණ උනේ මිනිස්සු (දී)

:       0       0

රුවන් Monday, 18 February 2013 04:51 PM

අනේ මමත් හිතුවේ අර කිරිබත් බෙදාදුන්න අයම සල්ලිත් දෙන්න ඇති. සතුටටයි කිරිබත් කෑවේ කියලා.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 18 February 2013 05:03 PM

සිරිවර්ධනගේ කුහක ගතිය නැතිකරගන්න. (නි)

:       0       0

ජනක Monday, 18 February 2013 05:08 PM

මම හිතුවේ සල්ලි ලැබිලා ඇති කියලා. (නි)

:       0       0

චානක Monday, 18 February 2013 05:22 PM

කට්ටිය කිරිබත් කනකොට අපි හිතුවේ සල්ලි ආපහු හම්බවෙලා කියලා. ඕකට තමයි කියන්නේ තන්හාය ජායතී ශෝඛෝ කියලා.(නදී)

:       0       0

කිවි Tuesday, 19 February 2013 06:38 AM

එතකොට කිරිබත් කෑවේ? (නි)

:       0       0

සුපුන් Monday, 18 February 2013 05:36 PM

කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

වෝල්ටර් Tuesday, 19 February 2013 07:08 AM

පහුගිය දවස්වල ඔය සල්ලි ගැන බෙරිහන් දුන්න අයගෙන් අහන්න. කාපු කිරිබත් වමාරන්න හිතෙනවද? මේවා දේශපාලන ගැට බව ඔතන ඉන්න අයට තේරෙන්නේ නැද්ද? (නදී)

:       0       0

සමන් Tuesday, 19 February 2013 07:37 AM

තවම සල්ලි ලැබුණේ නැද්ද කාටවත්ම? (නි)

:       0       0

ලක්ෂිත Monday, 18 February 2013 05:49 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ආනන්ද Monday, 18 February 2013 05:54 PM

අසරණ මිනිස්සුන්ගේ සල්ලි (දී)

:       0       0

සූරියප්පෙරුම Tuesday, 19 February 2013 02:09 PM

කිරිබත් කාපු අය සල්ලි‍ දෙන්නෙ නැතැයි. (නි)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 08:44 AM

බලමුකෝ, කිරිබත් දන්සැල් දීපු අයගෙන් සාදාරණයක් ඉෂ්ට වෙයිද කියලා.(නදී)

:       0       0

ධම්ම Monday, 18 February 2013 06:08 PM

කිරිබත් කෑවේ දෙන්නම් සල්ලි වලටද? නියමයි! (නි)

:       0       0

නිරාන් Tuesday, 19 February 2013 08:45 AM

කිරිබත් කාපු බීපු අය වගකියන්න ඕනා මේකට.(නදී)

:       0       0

බන්දුල Tuesday, 19 February 2013 02:30 PM

පවු. (නි)

:       0       0

කෝලිත Monday, 18 February 2013 06:30 PM

ඔය එක මනුස්සයෙක්වත් කුඩු විකුනලා හම්බකරපු සල්ලි නෙමෙයි ඔතන තැන්පත් කරලා තියෙන්නේ. නඩුව විසදෙන කම් අපිත් බලාගෙනයි ඉන්නේ.(නදී)

:       0       0

නලීන් Monday, 18 February 2013 06:37 PM

සල්ලි ඕනේ නැහැ. කිරිබත් කෑවනේ ඒ මදැයි. (නදී)

:       0       0

ප්‍රියංකර Monday, 18 February 2013 06:44 PM

මේකට බනින අය එක්කෝ ඉරිසියාවට නැත්නම් ඔය කට තියෙනකමට. කරන්න දෙයක් නැහැ දිව නැමෙන්නේ හොද දේවල් වලට නම් හිත හදා ගන්න තිබුණා. (නි)

:       0       0

කළු Monday, 18 February 2013 06:51 PM

එක්කෙනා එක්කෙනා අයින් වෙනවා වගේ (දී)

:       0       0

තුෂාර Monday, 18 February 2013 07:05 PM

කිරිබත් කනකොට මමත් හිතුවෙ සල්ලි හම්බ වෙලා කියලා. (නි)

:       0       0

තරංග Monday, 18 February 2013 07:19 PM

එතකොට අර කිරිබත් කෑවේ?(නදී)

:       0       0

දමිමි Monday, 18 February 2013 08:22 PM

පොල් ගෙඩි තුනට ඇපය රු 50000 යි. මේ වගේ කෝටි ගනන් ගිලපු හොරු නිදැල්ලේ මේකයි ලංකාවෙ නීතිය.(නදී)

:       0       0

සේකර Monday, 18 February 2013 09:42 PM

මොකද ඒ හදිස්සියේ (දී)

:       0       0

ප්‍රසාද් Tuesday, 19 February 2013 11:26 AM

ඇයි ඔබතුමා එහෙම කලේ (දී)

:       0       0

සිරිවර්ධන Monday, 18 February 2013 03:26 PM

තාම සල්ලි දුන්නේ නැද්ද? එතකොට අර කිරිබත් කෑවේ? අනේ..පව්... (ස)

:       0       0

සූරියප්පෙරුම Tuesday, 19 February 2013 11:58 AM

එදා කිරිබත් කාපු අය දැන් මොනවා කරනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site