මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (28) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී පේ‍්‍රක්‍ෂකයන් විනිසුරුවරයාට වතුර බෝතලයකින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් මිනිත්තු 10 කට ආසන්න කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය.
දෙවැනි අර්ධයේ 24 වැනි මිනිත්තුවේදී ප‍්‍රධාන විනිසුරු ඩිංගා පීරිස් මහතා ටොරින්ටන් අන්තයෙන් ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයකුට කහ කාඞ්පතින් අවවාද කර පිටියෙන් ඉවත් කිරීමත් සමග එම අන්තයේ පැති විනිසුරු ලෙස කටයුතු කළ දිමිත‍්‍රි ගුණසේකර මහතා තමන්ට කිසියම් දෙයකින් පහර දුන්නේ යයි පැමිණිලි කළේය.
ඒත් සමගම සංවිධායකයන්ගේ මැදිහත් විමෙන් උසස් පොලිස් නිලධාරීන්, පොලිස් කැරළි මර්ධන බලකාය සහ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් පැමිණ ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව තර කළ අතර රග්බි විනිසුරු සංගමයේ නිලධාරීහූ ද ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනිසුරුට වතුර බෝතලෙන් ගැහැව්වාලූ
චමී Saturday, 29 June 2013 03:53 PM
ජයවේවා රාජන්ස්!(නදී)
විදුෂ Saturday, 29 June 2013 10:24 AM
ධර්මරාජ තමඊ නුවර තියෙන කිසිම විනයක් නැති පාසැල. ආගමටත් නින්දාවක් !!! කොළොඹ ඉසිපතන මහා විදුහලේ නිවුන් සහෝදරයෙක් තමයි නුවර ධර්මරාජ විද්‍යාලය කියන්නේ. (අ)
හසාන්-සෞදි Saturday, 29 June 2013 06:04 PM
රටේ නායකයන්ගේ පුත්තු අතින් පයින් විනිසුරුවන්ට ගහනකොට අනිත් මිනිසුන් ගැන තව මොන කතාද?.(නදී)
රාජිත නායක Saturday, 29 June 2013 10:55 AM
ධර්මරාජේ කීර්තිය දරා ගැනිමට බැරි අය තරහට සහ ඉරිසියාවට කියන කතා (අ)
අරුණ-දෝහා Saturday, 29 June 2013 10:59 AM
එක හින්දද කින්ස්වූඩ් ,ශා අන්තෝනි 8 දෙනෙක් ඉස්පිරිතාලේ ලගින්නේ ,නොදන්නා දේවල් ක්තකරාන්න එපා විදුෂ .ඉසිපතනට තියෙනේ නොමැකෙන අද්විතීය රග්බි ඉතිහාසයක් පතන නැත්නම් ලංකාවේ රගරුත් නැහැ (අ)
ශෙහාන් Saturday, 29 June 2013 11:06 AM
විදූෂ, නරියා මිදි තිත්තයි කියපු කතාව අම්ම තාත්තගෙන්වත් අහලා දැනගන්ඩ. (අ)
චාමිනී Monday, 01 July 2013 02:03 PM
විදුෂ උන දේ මොකක්ද කියල දන්නේ නැතුව බල්ලෙක් වගේ උඩු බුරලන්න එපා. වතුර බෝතලෙකින් ගැහුවේ රාජකීය ප්‍රේක්ෂකයෝ.(නදී)
ඉන්දු Saturday, 29 June 2013 12:23 PM
මේ දවස් වල ලංකාවේ තියන සුපිරි පාසල් වලට මඩ ගහන්නේ ඇයි (අ)
රිටෝට් Saturday, 29 June 2013 06:12 AM
මේ අර වතුර ගසා ගැනීමේ සෙල්ලමද දන්නේ නැහැ නේද? (නි)
විමුක්ති Saturday, 29 June 2013 02:51 PM
විධුෂ නරියෝ බුදුදහම සිංහලකම රකින ධර්මරාජය ආනන්ද පතන වගේ පාසල් වලට උඩුබුරලා ආගමට නින්දාවන් කරන මෝඩයෙක් වෙන්න එපා.(නදී)
ප්‍රබෝධ Friday, 05 July 2013 08:35 AM
විදුෂ, ඔයා මොනාද ධර්මරාජ එක ගැන දන්නේ? නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. (නි)
සම්පත් ජයතිලක Saturday, 29 June 2013 09:03 AM
නුවර අයනේ (අ)