IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විනිසුරුගෙන් බදාදාත් කටඋත්තර ගනී

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා  බදාදා (08) සවස ගල්කිස්ස උසාවියේ දී රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

කට උත්තර දීමට රහස් පොලිසියට යෑමට නොහැකි බව ඔහු අධිකරණයට පැවසූ හෙයින් බදාදා පස්වරු 2.30ට අධිකරණයේ දී  ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස  මහේස්ත්‍රාත් නියෝග කළේය.

විනුසරුවරයා අද උසාවියට ආවේ පොලිස් ආරක්ෂාව යටතේ ය.



අදහස් (0)

විනිසුරුගෙන් බදාදාත් කටඋත්තර ගනී

චාන් Tuesday, 07 July 2015 11:07 PM

එයා ලංකාවේ පුරවැසියෙක් නෙවේයිද ? ලංකාවේ නීතිය එයාට අදාල නැද්ද ? එච්චරම ලැජ්ජා නම් ඇයි මෙහෙම වැඩ කරන්නේ. (නදී)

:       0       0

රෝයි Tuesday, 07 July 2015 03:02 PM

ගමේ සිරිපාලට මෙහෙම සහන ලැබෙයිද? (ම)

:       0       0

කවින්ද Tuesday, 07 July 2015 03:37 PM

හරියටම හරි. මේවා සියල්ල ලොකු ලොක්කන්ට පමණද? (නි)

:       0       0

ඇසළ Tuesday, 07 July 2015 05:23 PM

අයියෝ සිරිසේන. කතාව දෝලාවෙන් ගමන පයින්.(නදී)

:       0       0

ඇසළ Tuesday, 07 July 2015 05:37 PM

මෙහෙම හරි ටිකක් එලවන්නේ මෙයත් ගිය ආණ්ඩුවේ පොරක් නිසා. නැත්නම් මහා බැංකුවේ කේස් එක වගේ තමයි මේකත්. (නදී)

:       0       0

කවින්ද Tuesday, 07 July 2015 06:24 PM

නීතිය සැමටම පොදු වියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site