IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විනය ප්‍රශ්නයකට ගුරුවරු ලෙඩ වෙති

බලපිටිය රේවත විදුහලේ ගුරුවරුන් 61 දෙනාම අද (8) සේවයට වාර්තා නොකළ බවත් විදුහල්පති පමණක් සේවයට වාර්තා කළ අතර සිසුහු 3000 ක් පමණ ගෙවල්වලට යවනු ලැබූහ.

පාසලේ සිසුන්ගේ විනය ප්‍රශ්නයක් මත ගුරුවරුන් වැඩි දෙනකු අසනීප නිවාඩු දමා ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

විනය ප්‍රශ්නයකට ගුරුවරු ලෙඩ වෙති

ෆර්සාන් සමාන් Thursday, 08 October 2015 05:32 AM

රෝහණ අපේ කාලේ නෙවෙයි ළමුන්ගේ විනය හදන්න ගියොත් දැන් මානව හිමිකම් යනවනේ ඒනිසා ගුරුවරු බයයි (බ)

:       0       0

ප්‍රභාෂ් Thursday, 08 October 2015 06:37 AM

විනය හදන අත්තිවාරම ගෙදරින් හරියට දාලා නැත්නම් ගුරුවරුන්ට විනය හදන්න අමාරු වෙනවා. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 06:43 AM

"ගුරු සිත නොරිදවා - අකුරු උගනියි කුමරු සොඳවා" අතීතයට සිමා වෙලාද? (බ)

:       0       0

අමල් Thursday, 08 October 2015 06:54 AM

විනය හදන්න ඕන ගෙදරින්. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 08 October 2015 08:46 AM

විනය ගෙදරින් වගේම පාසැල තුළදීත් ක්‍රියාත්මක විය යුතුයි.ඒ සදහා පාසල් ළමුන් මෙන්ම ගුරුවරුද හොද විනයක් ඇතිව කටයුතු කළ යුතුයි එකිනෙක ඉදිරියේදී. (ම)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 08 October 2015 04:53 AM

මෙයාලටද ඊයේ පෙරේද ගුරු දිනයක් තිබ්බේ.සිසුන්ගේ විනය හොද නැත්නම් එක වග කියන්න ඕනි මෙයාලම තමයි වෙන කව්ද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site