IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


විනය කැඩු රග්බි ක‍්‍රීඩයන්ට තහනම් රැසක් පැනවේ ?

විනය විරෝධි ක‍්‍රියා රැුසක් සිදුවෙන්නේ යැයි කියන කොළඹ ප‍්‍රධාන පාසලක රග්බි කණ්ඩායමක ක‍්‍රීඩකයන් පාසල් නිල ඇඳුමෙන් කැඳවූයේ යැයි කියන එම විදුහලේ බලධාරීහු ඔවුන්ට දැඩි අවවාද කරමින් තහනම් නියෝග රැසක් පැනවූ බව වාර්තාවේ. රග්බි විවේක කාමරය වසා දැමුවේ යැයි කියන බලධාරිහූ මුදල් ගෙන ඒම තහනම් කර ඇති අතර ක‍්‍රීඩකයන් පිළිබඳ අවධානයෙන් සිටීමට ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනකු ද යෙදවූ බව වාර්තා වේ. පුහුණුකරුට ද දැඩි අවවාද කළ බව දැනගන්නට තිබේ.



අදහස් (0)

විනය කැඩු රග්බි ක‍්‍රීඩයන්ට තහනම් රැසක් පැනවේ ?

හර්බට් Friday, 11 May 2012 10:42 AM

බොහොම හොදයි එහෙම කලා නම් විනය දැන් පොඩ්ඩක් වත් නැහැ. ගොඩක් පාසල් වල ඉන්න ළමයින්ට ඒ මදිවට ආදී සිසුන්ට තරගයක් පවත් වන විටදී දිරි ගන් වන්නේ පවා ඉතාමත් පහත් විදීයට. මෙය ඉතා පහත් වැඩක්. බලධාරීන් මේ ගැනත් අවදානය යොමු කරන්න. තරග වලට යන්නේ අත් පා කඩන්න නොවේ. තරග කරන්න දිනුම පැරදුම විද දරා ගන්න පුලුවන් වෙන්න ඕනේ

:       0       0

ෂෆ්රාස් Friday, 11 May 2012 11:12 AM

මොනවා කරන්නද ඉතිං දැන්

:       0       0

සෝමසිරි Friday, 11 May 2012 11:56 AM

මොකද්ද ඉස්කෝලේ? කියන්නකෝ

:       0       0

අවිනාශ් Friday, 11 May 2012 01:07 PM

රජ කාලේ දඩුවම් දෙන්න ඕනි

:       0       0

මාධව Friday, 11 May 2012 01:18 PM

ඇයි දන්නේ නෑ මෙච්චර දඩුවම් දෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2047 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 722 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site