IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

විනිමය බිල්පත් ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දැනට ක්‍රියාත්මකව පවතින 1927 අංක 25 දරණ විනිමය  බිල්පත් ආඥා පනතේ ඇතැම් විධි විධාන යම් මතභේදාත්මක  කරුණු මතු කර ඇති අතර එහි තවත් ඇතැම් විධිවිධාන  යල් පැන ගොස් ඇතැයි රජය පවසයි.

එබැවින් ගනුදෙනු කළ හැකි නීත්‍යානුකූල ලේඛන සම්බන්ධ නීතිය පැහැදිලි කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස විනිමය බිල්පත් ආඥා පනතේ සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ සභාපතිත්වය යටතේ කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලෙ

 



අදහස් (0)

විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site