(අංජුල මහික වීරරත්න)
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී සිටී.
වන්නියලැත්තන් සමඟ වැදි ජනතාවද නිදහස් උළෙලට සහභාගී වී සිටින අයුරු දැකගත හැකි විය.
විදෙස් තානාපතිවරු මහ කොමසාරිස්වරු ද නිදහස් උළෙලට සහභාගී වී සිටිති.මෙවර නිදහස් උළෙල මහජන සහභාගීත්වයට වැඩි ඉඩක් දෙන බව රජය ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd