IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙන්නප්පුව ඡන්දෙට උනන්දුයි

වෙන්නප්පුව ඡන්ද බල ප්‍රදේශයේ ජනතාව අද උදෑසන සිටම  ඉතා උනන්දුවෙන් මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමට ජන්ද පොළවල් වෙත පැමිණෙන අකාරය දක්නට ලැබිණ                                                      මේ නයිනමඩම සාන්ත මරියා විදුහලේ පිහිටා ඇති ජන්ද මද්‍යස්ථානයට පූජ්‍ය පක්ෂයේ කන්‍යා සොහොයුරියන් තම ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන අකාරයයි.   

IMG_7283

 

 



අදහස් (0)

වෙන්නප්පුව ඡන්දෙට උනන්දුයි

දුමින්ද Monday, 17 August 2015 05:03 AM

යහපත් වෙනසකට (නදී)

:       0       0

චන්දු Monday, 17 August 2015 05:24 AM

හෝ හෝ එහෙනම් මෙදා පාර වෙන්නප්පුවටත් සැප තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site