IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


වෙන්දේසියට අතුරු තහනමක්

හොරණ පර්ත් වත්තෙන් බිම් කැබැලි තුනක් විකිණීම කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් තහනම් කරනු ලැබීය. හොරණ විද්‍යාලෝක පෞද්ගලික ආයුර්වේද විදුහලට කොළඹ ඩියුක් වීදියේ මහජන බැංකුවට එරෙහිව මේ තහනම පැනැවූයේ වත්තේ හිමිකරු වන මුනිදාස චාල්ස් පර්ඩිනැන්ඩස් මහතාගේ පෙත්සමක් සලකා බැලීමෙනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වන ඔහු කියනුයේ ආයුර්වේද විදුහලට කුලියට දුන් මෙම ඉඩම් එම විදුහල විසින් බැංකුවට උගස් කරන ලද බවයි.



අදහස් (0)

වෙන්දේසියට අතුරු තහනමක්

පිලිපිනෝ Friday, 13 July 2012 07:19 PM

චා...... චා...... කුජීතයි නේද ?

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 05:11 PM

පුදුම ලෝකයක්නේ

:       0       0

එස්.එල්.ටී.කේ. 2004 Friday, 13 July 2012 05:20 PM

පුදුම වැඩක් නේ. උකසට ගන්න කොට බැංකුව ඔප්පු බැලුවේ නැද්ද ?

:       0       0

ගණුදෙනුකරැ Saturday, 14 July 2012 12:52 PM

වැඩක්ම නෑ මේ බැංකුවනම්. අපි ණයක් විතරක් නෙමෙයි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියත් එපා වෙනවා.. ස්ථිර රැකියා වගේ දාහක් දේවල් ඉල්ලනවා.. නමුත් සමහරඅයගෙ මිනිස්සුන්ට කෝටි ගණන් ඇප කිසිම දෙයක් නැතිව දීලා පස්සෙ ‍බොල් ණය කියල කපා හරිනවා..

:       0       0

දර්ශන් Saturday, 14 July 2012 01:31 PM

බැංකුවේ හැටි හිතා ගන්න පුලුවන් අපිට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 184 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2295 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site