IMG-LOGO

වනිදුට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග කොවිඩ් ආසාදිත බව තවදුරටත් තහවුරු වීම නිසා ඉන්දියාවට එරෙහිව මේ මස ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔහුට අහිමි වෙයි.

ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් වනිදු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහු මීට පෙර ද කොවිඩ් ආසාදිතයකු බවට පත්ව සිටියේය. 



අදහස් (1)

වනිදුට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි

Raveendra Wednesday, 23 February 2022 01:45 PM

අප මේ දක්ෂ දරුවාට අපහාස කරනවා හෝ ඔහුව අවතක්සේරු කරනවා නොව... මෙය කෙසේ සිදුවූයේද යන්න ගැටළුවක් ලෙස දකින්නේ අප පමණක්ද? පී.සී.ආර්. පරීක්ෂණවල අඩුලුහුඬුකමක් තිබේද? මුදල්වලට ඕනෑම බලුවැඩක් කරන "පින්වතුන්" පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් වල නිරවද්‍යතාවයට ඉහළම වටිනාකමක් ලබා දුන්නද? ලෝකයේ ක්‍රිකට් ආයතනවලින් ඉතාමත්ම ධනවත් ක්‍රිකට් ආයතනයක් තියෙන්නේත් ඉන්දියාවට බව අමතක නොකරමු.

:       29       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site