IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


වෙන්ටිලේටරය ඉඳහිට නවතයි

සෙනසුරාදා සිදු කළ හිසේ සැත්කමින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ප‍්‍රතිකාරවලට දක්වන ප‍්‍රතිචාර ගැන අවබෝධයක් ලබාගැනීම සඳහා විටින්විට ඔහු වෙන්ටිලේටරයෙන් ඉවත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ පවසයි. ”වෙන්ටිලේටරය මුළු මනින්ම ඉවත් කරන්නේ නැහැ. රෝගියාගේ තත්ත්වය ගැන අවබෝධයක් ගැනීම සඳහා විටින් විට ඔහු එයින් ඉවත් කරනවා. මුලින් තිබුණාට වඩා ටිකක් හොඳයි. ඔහුට සිහිය නැහැ. සිහිය ගැනීමට උත්සාහ කරන්නෙත් නැහැ. අධ්‍යක්‍ෂවරයා කියයි. තවත් සැත්කමක් නොකරන බවද ඔහු සඳහන් කරයි.



අදහස් (0)

වෙන්ටිලේටරය ඉඳහිට නවතයි

රනා Monday, 10 October 2011 10:30 PM

ඔය වෙන්ටිලේටරය නවත්තලාම දාන්න

:       0       0

චාමිකා Tuesday, 11 October 2011 11:10 AM

දිට්ඨ ධම්ම වේදිනීය කර්ම

:       0       0

ධම්මි Tuesday, 11 October 2011 01:42 PM

හරි අපුරුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 631 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site