IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වනජිවි වෙඩිල්ලෙන් අයකුට තුවාල

(ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව එරමුදුගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන්  වනසත්ව නියාමකවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.

කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුවෙඩි වැදීමෙන් තුවාල ලැබූ  ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවත් පොලීසිය පවසයි.

පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත වනසත්ව නියාමයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බවත් පොලීසිය පැවසීය.

 



අදහස් (0)

වනජිවි වෙඩිල්ලෙන් අයකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site