IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වෙද සිසුහු විරෝධතා පාගමනක

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (23) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ඇරැඹිණි.

සිසුහු විරෝධතා පුවරු රැගෙන කොළඹට පැමිණෙමින් සිටිති.

0.02.01.1e44220b0c768c178f3d9831e854ba10d0513d8e6eacf106f3c242d5a3e133d0_full 0.02.01.79dbad53299cb3aa294d94b7779c5d3d19a310b0c24c3f4c5c655c451e561fbc_full 0.02.01.6663a4d8ce18d577d77170b33c41beaa9e8a066b75e61ecc2c4bb268224328e8_full 0.02.01.39271b9fed0865154bbf9b33d426a7f86b608848574dfe17dffdcfef65da5e40_full

_7_5845

 



අදහස් (0)

වෙද සිසුහු විරෝධතා පාගමනක

කුමාර් (ගල්ෆ්) Thursday, 23 June 2016 10:52 AM

මේ රට කාදමන තවත් හරක් රැලක්, මෙයාල ලිඳේ ඉන්නා ගෙම්ම්බෝ වගෙයි. මෙයාල පශ්චාත් උපාධි ගන්න පිටරට වල තිබෙන පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යනවා, රටේ තියෙන එක විනාශ කරන්න හදනවා. කබර ප්‍රතිපත්ති. (බ)

:       0       0

සශි Thursday, 23 June 2016 11:04 AM

පිට රටින් සල්ලි වලට ගන්න උපාධියට විරුද්ධ නැද්ද? ඒ උපාධි තත්වයෙන් උසස්ද? (ර)

:       0       0

අනුර Thursday, 23 June 2016 11:08 AM

මේ වෙද සිසු දූ පුතුන් සයිටම් වසා දමා මතු දිනක නොමිලේ වෛද්‍ය සේවයක් අරඹනු ඇති... ඔවුන්ට ජය පතමු... අනේ මගේ කට.... (ර)

:       0       0

ඩී.බී Thursday, 23 June 2016 11:09 AM

කුහකකමට බෙහත් නෑනේද දරුවනේ.? (ර)

:       0       0

දුල්මි Thursday, 23 June 2016 11:14 AM

ඇයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විතරක් ? උසස්පෙළ පුද්ගලික උපකාරක පන්ති වලට මොකද විරුද්ධ නොවෙන්නේ? ඒවා නැති නම් මේ අය භාගයක්ට කැම්පස් මායිම් ලකුණු වත් නැහැ. කරුණාකර උගත්කම කුහකකමක් කරගන්නේ නැතිව අනුන්ට රටට බරක් නැතිව ඉගෙන ගන්න කෙනෙකුට ඒ වැඩේට ඉඩ දෙන්න. (ර)

:       0       0

අප්පුහාමි Thursday, 23 June 2016 11:17 AM

වෙද හාමුදුරුවොත් ඉන්නවද ? (බ)

:       0       0

විපුල බටදූවආරච්චි Thursday, 23 June 2016 11:56 AM

පෞද්ගලික උපාධි ආයතන වලට සහයෝගය දක්වන්නන් 1. තමාට හෝ තමාගේ දරුවන්න්ට වෛද්‍ය විද්‍යාලය ඇතුලත් වීමට නොහැකි වීම නිසා පසුතැවෙන්නන්. 2. මුදල් සහිත දෙමාපියන් තමාගේ දරුවන් සැප වැඩිවීම නිසා මෙරට පාසල් වල ප්‍රතිඵල නොලබන බව දැන මහත් අපහසුවෙන් මුදල් සොයාගෙන විදේශ ගත වී මිලියන ගණනක් අපහසුවෙන් සොයාගත් ධනය එක මොහොතක් තුල විදේශ ආයතන වලට පූජා කොට සුසුම් හෙලන්නන් (බ)

:       0       0

විපුල Thursday, 23 June 2016 11:57 AM

ඇමෙරිකාවේ හාවර්ඩ් ඇතුළු විශ්ව විද්‍යාලවලට පහසුවෙන් ඇතුළුවිය නොහැක. ඔවුන් යුරෝපා ශිෂ්‍යයනට ඒවාට ඇතුලුවීමට දෙන්නේත් සියලු අංශවල විශිෂ්ට දක්ෂතා දැක්වූවොත් පමණි. (බ)

:       0       0

රෝසි Friday, 24 June 2016 04:43 AM

ඔලුව උදුම්මාගත්ත මොවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් විතරයි දොස්තරලා වෙන්න ඕනෑ කියලා (නි)

:       0       0

ගුණේ Thursday, 23 June 2016 02:01 PM

අනේ අප්පුහාමි, මටත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. මේවා දකිනකොට ඉහමොළ රත්වෙනවා (නි)

:       0       0

කසුන් Friday, 24 June 2016 06:54 AM

සිසු සටනේ වටිනාකම මතු දිනක වැටහේවි නුබේ දරුවන්ට අහිමි වූ දිනක හද ගැහෙන මිනිසුන් මේ දෙරණ මත.(ම)

:       0       0

සමීර Thursday, 23 June 2016 02:50 PM

ඔන්න මේකට විරුද්ධ කුහක නැති අය මාලඹේ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න ඕන හරිය (බ)

:       0       0

ලතා Friday, 24 June 2016 07:04 AM

මාලබේ උපාධි කඩය වසා දමනු! මාලබේ අය රෝග නිශ්චය කරන්න දන්නවද? (නි)

:       0       0

බලගෙදර Thursday, 23 June 2016 10:50 PM

තමන්ගේ පාඩුවේ තමන් ඉගෙනගන්නවා නම් ඉවරනේ (නි)

:       0       0

විජේ Thursday, 23 June 2016 10:42 AM

මේ පෙළපාලි වලින් මග අහුරනවට උසාවිය මගින් දැඩි දඬුවම් දෙන්න ඕන, කොපමණ මුදලක් රටට නැති කරනවද මේ කිසි වැඩකට නැති වැඩ වලින්, කී දාහකගේ දිනක අදායම නැතිවෙනවද,? දෙමාපියන් ඇතුළු ජනතාව ඉක්මනින් පියවරක් ගත යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 759 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site