ගිරිඋල්ල මහ රෝහලේ නිල නිවාස දෙකකට මැර ප්‍රහාරයක් එල්ල වී යැයි කියමින් රජය වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාව අද (10) වර්ජනයක් ඇරඹූහ.
රෝහල් කමිටුව හා ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසකගේ ප්‍රශ්නයක් මත මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි වෛද්‍යවරු කියති
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෙද සංගමය මුව හමට තඩිබායි
ප්‍රසන්න Monday, 11 July 2016 07:34 AM
මේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙන්නේ මහජනතාවයි (නි)
තිවංක Sunday, 10 July 2016 07:06 AM
හැම දේටම එකම විසදුම වැඩවර්ජනය කරන එකද? (බ)
ගමගේ Sunday, 10 July 2016 07:20 AM
අනගි සිරස්තලයකි. (බ)
නිමල් Sunday, 10 July 2016 07:47 AM
මෙයාලවත් දැන් විහිළුවක් වෙලා රටට (බ)
විජය Sunday, 10 July 2016 11:23 AM
මේ අය හැම වෙලාවෙම වර්ජනයක් කරන්න බලාගෙන ඉන්නේ, යම් දෙයක් වුනාම පියවර ගන්න ක්‍රමයක් තියෙනවනේ, මෙයාලා ලෙඩ්ඩු බිල්ලට දෙන්න තමා නිතරම බලාගෙන් ඉන්නේ, ලජ්ජා නැති මිනිස්සු, දුප්පත් මිනිස්සුන්ගේ සතයෙන් ඉගෙන ගෙන කරන පාපයක් (බ)
ප්‍රසාද් Sunday, 10 July 2016 04:16 PM
නාය ගිහිල්ලා, ගංවතුර ගලලා, ආමි කෑම්ප් පුපුරලා මිනිසුන්ගේ ගෙවල් දොරවල් පිටින් නැතිවෙලා සමහර මිනිසුන්ගෙ ගෙවල් දරු පවුල් පිටින් වැළලිලා තියෙද්දි ඇමතියෝ කෝටි 112 දීලා අධිසුඛෝපභෝගී වාහන ගෙන්වනවා. මම නම් කියන්නේ ඔක්කොටම කලින් ඔය අයට ගහන්න ඕනෑ අයි.සී.යූ. එකට යවන්නම. දොස්තරලා වැරදි නැහැ. ඒ මිනිසුන්ට දේශපාලකයින්ගෙන් ගුටිකන්න ඕනෑ. අඩුමගානේ මුලු රටටම බලපාන ප්‍රශ්න ඒ මිනිස්සු කතාකරන්නේ. (නි)
මාරසිංහ Sunday, 10 July 2016 05:58 PM
ඔබ ඉගෙනගත්තේ මහජන මුදලින්. දැන් මහජනයාට ඒ ණය ගෙවන්න ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. සල්ලි මත්තෙම මැරෙන්න හදන වෛද්‍යවරු ඉන්න එකම රට ලංකාව (නි)