IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වීදි ලාම්පු දාන්න ගිහින් දතක් කඩා ගනී

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී වීදි ලාම්පු සාකච්ඡාවක දී සභාපති ගයාන් සිරිමාන්න හා උපසභාපති රංජිත් වික්‍රමසිංහ අතර ගැටුමකින් උපසභාපතිගේ දතක් කැඩී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

වීදි ලාම්පු දාන්න ගිහින් දතක් කඩා ගනී

ලංකා Monday, 28 October 2013 12:21 PM

තමන්ව පාලනය ක‍රන්න බැරි අය කොහොමද පළාතක් පාලනය කරන්නේ ? (නි)

:       0       0

සාදි Monday, 28 October 2013 12:41 PM

ජයවේවා! ඡන්දෙ දීපු කට්ටියත් එවන්න. (නි)

:       0       0

දන්තික Monday, 28 October 2013 12:46 PM

බෙන්තර ගඟෙන් එහා පැත්තේ වෙන්න ඇති ෂුවර් එකටම (නි)

:       0       0

චමින්ද Monday, 28 October 2013 01:05 PM

මෙතරම් උගත් අය ප්‍රාදේශීය සභාවට ගොස් දත් කඩාගෙන? නුගතුන් ගියානම් අත පයත් නැතුව එයි. (නි)

:       0       0

ලාල් Tuesday, 29 October 2013 03:00 AM

කටුනායක සුපිරි මගේ හිටි බල්ලෝ අල්ලන්න බාරදුන් සමාගමටම නරකද මේ ප්‍රා සභා ටිකත් බාර දුන්නොත්? (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 03:34 AM

මගේ ගේ ඉදිරිපස විදි ලාම්පුව වැඩ කරන්නේ නැතුව මාස හයකට වැඩිය ආසන්නයි.ප්‍රාදේශීය සභා කාර්යාලයට ගිහින් ලිපියක් දුන්නා. පළාතේ පලා බෙදන එක්කෙනාටත් කිවුවා. කාර්යය ඉටුවුණේ නැහැ. පසුව ඉතින් විදුලි බල මණ්ඩලයේ මාර්ගයෙන් ඔහුනට අයිති නැති වැඩක් වුණත් මාගේ දැන හැඳිනුම්කම නිසා ඔහුන් ඒ විදි ලාම්පුව අලුත්වැඩියා කර දුන්නා.මා දෙවැනි සැරේ ගියා නම් මගේ දතකුත් ගලවා ගන්න තිබුනා. අනු නවයෙන් බේරුනා. ඇති යන්තම් ඔයින් ගියා. (නි)

:       0       0

පැංචි Tuesday, 29 October 2013 05:47 AM

කාටද ආඩම්බර? මගේ දත් සෙට් එකම නැති වුණේ සමාජයට වැඩ කරන්න ගිහිල්ලා. (නි)

:       0       0

පී. ඒකනායක Monday, 28 October 2013 02:14 PM

අනේ වාසනාවන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site