IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වදේ දුන්නාට පන්ති තහනම්

මාතර සරසවි ශිෂ්‍යාවට නවක වදය දුන්නැයි සැකපිට තවත් ශිෂ්‍යාවකගේ පන්ති තහනම් කළ බව රුහුණු සරසවි ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

වදේ දුන්නාට පන්ති තහනම්

සිල්වා Sunday, 25 December 2011 12:35 PM

අපි නම් ව්ශ්වවිද්‍යාල ගිහින් නැහැ. එත් අපි මෙවට යන්නේ ඇත්තටම උ / පෙළ සමත් වෙච්ච අයද කියන එක සැකයී. මම නම් කියන්නේ එක පාරම මෙ අයගෙ ශිෂයභාවය තහනම් කරන්න ඕන. නැත්නම් පෞද්ගලික ව්ශ්වවිද්‍යාල අරින එක හොදයි. පව් කාරයො ...

:       0       0

සේන Friday, 23 December 2011 08:08 PM

හොද වැඩක්

:       0       0

කෝලිත Friday, 23 December 2011 10:43 PM

වගකිවයුත්තනි මේවගේ අය එළවන්න විශ්ව විද්‍යාල වලින්. පව් නැහැ එහෙම කළාට

:       0       0

දුමිත් සිල්වා Saturday, 24 December 2011 04:08 AM

අධ්‍යාපනයත් මුලු රටත් විනාශ කරන අය.

:       0       0

KGR Saturday, 24 December 2011 04:23 AM

නවක වදය අනිසි ලෙස සිදු කරන අයගෙ පන්ති සදා තහනම් කළ යුතුයි.

:       0       0

චන්දන පෙරේරා Saturday, 24 December 2011 11:58 AM

නවක වදය දෙන්නෙ මානසික ලෙඩ්ඩු.

:       0       0

dan Saturday, 24 December 2011 02:04 PM

ඉස්සර වගේ පොඩි විනෝදෙට කරපු නවක වදයක් නෙමේ දැන් කරන්නේ. අමානුෂික වැඩ. මෙවැනි නවකවදයත් දේශපාලනෙත් විශ්ව විද්‍යාලවලින් අයින් කරන්න ඕන.

:       0       0

sha Saturday, 24 December 2011 02:10 PM

ශිෂ්‍ය සංගම් මොකද මේවට කියන්නේ?

:       0       0

සුරංජිත් රෝෂාන් කොඩිකාර Saturday, 24 December 2011 04:05 PM

ෙ සදා කල් තහනම් කරන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site